තේජාන්, අහිංසා හොඳම යහළුවෝ. හරියටම කිව්වොත් දෙන්නට දෙන්න නැතිවම බැරි දෙන්නෙක්. හරියටම කිව්වොත් ගහට - පොත්ත වගේ. ඒ බැඳීම මොනවගේ බැඳීමක්ද කියලා තවම අපට කියන්නට බැහැ. තේජාන්, අහිංසා අපට මේ දවස්වල හමුවන්නේ අහස් මාලිගා ටෙලිනාට්‍ය හරහා. ඉතින් මේ බැඳීම මොකද...
Read moreඑළැඹෙන මහ මැතිවරණයට තව සුළු කාලයයි. හතර වටින් අපට අසන්නට ලැබෙන්නේ විවිධ කලා ශිල්පීන් දේශපාලනයට ඉදිරිපත් වීම සම්බන්ධ තොරතුරුයි. ඉතින් මොවුන් රටේ යහපත වෙනුවෙන් එහෙමත් නැතිනම් කලාව වෙනුවෙන් මොනවා කරයිද? ඉතින් මේ කරුණු කාරණා ගැන කෙළින් කතා කරන සුවිශේෂී රංගන...
Read moreමෙරට සිනමාවේ නළු නිළියන් බොරු කොණ්ඩාවලින් සැරැසී රඟපෑ අවස්ථා අතීතයේ පටන්ම දැක ගැනීමට තිබුණා. ඒ අතරින් ඇන්තනී සී. පෙරේරා, ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටයේ මෙසේ රඟපෑ අවස්ථාව කිසිදා අමතක කළ නොහැකියි. නමුත් මෙරට සිනමාවේ ප්‍රමුඛතම නළුවන් දෙදෙනා වන ගාමිණී ෆොන්සේකා හා විජය...
Read moreහින්දි චිත්‍රපට ගැන උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ට ‘පූජා බාට්’ව අමතක වන්නට බැරිය. 80 සහ 90 දශකයන් තුළ ඉතා ආකර්ෂණීය ලෙස රසික සිත් උන්මාදනීය කිරීමේ හැකියාවක් පූජා බාට්ට තිබුණාය කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේය. ජනප්‍රියත්වය පූජා කරා පැමිණියේ ඈ මහේෂ්...
Read moreහින්දි සිනමාවේ එදා මෙදා තුර බිහි වූ වඩාත් ශ්‍රේෂ්ඨතම රංගන ශිල්පියා ලෙස සැලකෙන්නේ දිලීප් කුමාර්ය. ඒ හැරුණු විට අමිතාබ් බච්චන් හා ෂාරුක් ඛාන් දෙදෙනාද යුගයන් වර්ණවත් කළ ශිල්පීන් දෙදෙනකු ලෙස සැලකෙයි. වරක් එරට සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මුල් කවරය සැරැසී...
Read moreගාමිණී හත්තොට්ටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායම හරහා කරළියට පැමිණි ඇය නමින් දීපානි සිල්වා. ඇයට ප්‍රේක්‍ෂක ජනතාව අසීමිතව ආදරය කරන්නටත් ගන්නේ සෙනෙහෙවන්තයෝ ටෙලිනාට්‍යයේ සිල්පිනාගේ චරිතය හරහායි. එයින් ලද දෙස් - විදෙස් ප්‍රේක්‍ෂක ආදරය අදටත් ඇයට හිමි වෙයි. එවැනි විශිෂ්ට චරිත රැසක් නිරූපණය...
Read more90 දශකයේ ඇසුණු සමුගෙන යන්න කලින්, මලක් වී ඔබ කිමද පිපුණේ, ගත බබළයි, දුරස් වන්නට ඇතුළු ජනප්‍රිය දහරාවේ ගීත අදටත් අමතක කළ නොහැකිය. ඒ සොඳුරු ගීත ඔබට තිළිණ කළ සුවිශේෂී ගී තරුවක් තමයි ඉන්ද්‍රජිත් දොලමුල්ල කියන්නෙ. ඉතින් ඔවුන්ගේ ඒ ස්වර්ණමය...
Read moreමුතු තරංගා ගායනයට වගේම රඟපෑමට දක්‍ෂ ශිල්පිනියක්. ඇයගේ රංග චාරිකාවට දොර විවර වුණේ සෙනේෂ් බණ්ඩාර අධ්‍යක්‍ෂණය කළ ‘පළිඟු ප්‍රාසාද’ ටෙලිනාට්‍යය හරහායි. ඉන්පසු ඇය විවිධ චරිත රඟපෑවා. ඉතින් දිගු නිහැඬියාවකට පසු මුතු තරංගා යළිත් රැස් ටෙලිනාට්‍ය හරහා පුංචි තිරයට ඇවිත්. ඒ...
Read moreමීට කෙටි කලකට ඉහතදී ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය පිළිබඳ මතකය තවමත් ප්‍රේක්‍ෂක සිත්සතන් තුළ නිදන්ගතව ඇතැයි කිව්වොත් එය බොරුවක් නොවේය. වෙනස්ම ආකාරයේ ටෙලි කතාවක් ලෙසින් බොළඳ හරසුන් ටෙලිවලට මරු පහරක් එල්ල කළ ‘කූඹියෝ’ ආලින්දයේ සිනමාවට නව...
Read moreමේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම ප්‍රධාන භූමිකාව රඟන සුවිශේෂී චරිතයක් තමයි දිනිති වල්ගම කියන්නේ. ඉතින් ඇගේ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා. දිනිති කොහොමද ජීවිතේ? මේ දවස්වල මගේ ජීවිතේ නිර්මාණ එක්ක තමයි ගතවෙන්නේ. නිවාඩු ඉවර වුණාට පසු ඉතින් උඩු ගුවනේ...
Read moreරටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.