Tuesday, June 9, 2026
 
සිංහල සිනමාවේ රෝයි – සුමනා සලකුණ

සිංහල සිනමාවේ කැපී පෙනුණු නළු නිළි යුගල ගැන කතා කරන කොට මතකයෙන් ගිලිහී නොයන තවත් යුගලක් ලෙස රෝයි - සුමනා නම් කරන්නට පුළුවන්. කැපී පෙනුණු යොවුන් පෙම් යුවළක් ලෙස හැත්තෑව දශකය මුල පමණ සිට හතර වටේ, මේ දෙඇස කුමටද, ශීලා...

Read more
හිටි අඩියේ පායපු ගිම්හානයේ සඳ

ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 9.00ට විකාශනය වූ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ලෙස සුවහසක් රසික සිත් ඇද බැඳ ගත් ලංසුපතිනියෝ ටෙලිනාට්‍යය කොරෝනා උවදුර මුල්කොට ඇති වූ ඇඳිරි නීතිය හේතුකොට ගෙන අතරමඟ නතර විය. නැවැත ආරම්භය කවදාදැයි අවිනිශ්චිත හෙයින් රාත්‍රි නවයේ හෝරාවට හිස්තැන පුරවන්නට...

Read more
ජෝතිට මඟහැරුණු එකම ගීතය

මෙරට සිටි ජනප්‍රියතම ගායකයෙකි. ජේ. ඒ. මිල්ටන් පෙරේරා. ඔහු මෙලොවින් සමුගෙන මේ වන විට වසර ගණනාවක් ගතවී ඇතත්, ඔහු මෙන්ම ඔහු ගැයූ ගීතද මෙරට ගීත ඉතිහාසයෙහි සදා අමතක නොවන ලෙස සටහන්වී ඇත. ගායකයකු වශයෙන් කැපී පෙනීමට පෙර ඔහු දස්කම් දැක්වූයේ...

Read more
කොරෝනාවට බය නැති අපේ රැහේ එවුන්

මෙදා සැරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වුණේ වෙන කවදාටවත් වඩා වෙනස් වටපිටාවක. ඒ කොවිඞ් 19 වසංගතය හේතුවෙන් රටේ ඇති වෙලා තියෙන තත්ත්වය හින්දා. මෙදා සැරේ අලුත් අවුරුද්දට අපිට වෙනදා වගේ එළිපෙහෙළියට බහින්න අවස්ථාව ලැබුණේ නැහැ. පවුලේ සමීපතමයන් එක්ක අපි...

Read more
දවස් පහෙන් ලක්ෂ 25ක් බලපු වීඩියෝව

මේ දවස්වල කොරෝනා අමතක කරලා කතා කරන්න දෙයක් කාටවත්ම නැහැ. ඒක හැම ක්ෂේත්‍රයටම අදාළයි. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම කලා ක්ෂේත්‍රයටත් මේ වෙද්දී කොරෝනා වෛරසය ලොකු බලපෑමක් කරලා. ඒ වගේම කොරෝනා වෛරසයේ බලපෑමට ලක් වූ පුද්ගලයන්ට උදවු කරන්න වගේම වෛරසය...

Read more
පොඩි කාලේ සින්දු ඇහුවේ පාරෙ ඉඳන්

යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් ඒ සුමියුරු ගීත රාවය අදටත් අපටත් අමතකව නැත. හැබැයි ඒ සොඳුරු හඬ අවදි කරවීමට දහසක් දුක්ගැහැට මැද ජීවිතය ගෙවූ ආදරණීය ගායන ශිල්පියෙක් සිටියා. ගමේ ගොඬේ...

Read more
රිෂීට වැටුණු බොලිවුඩ් ලෙඩ

‘රිෂි නැවැතත් ඔත්පළ වෙයි..’ මේ පසුගිය දිනෙක සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ දිගට, හරහට පළවූ ඕපාදූපයක සිරස් තලයකි. එයට පහළින් පළ වූ පුවතෙහි සඳහන් වූයේ පිළිකා රෝගයෙන් රිෂි නැවැතත් රෝගාතුරව ඇති බවකි. රිෂි මෙයින් මහත්සේ කැලඹීමට පත්ව සිටියේය. වසරකට ආසන්න කාල...

Read more
මේ තමයි ඒ ලීලසේන

කැපවීමෙන් යුතුව තම දක්ෂතාව ප්‍රගුණ කරමින් වීදි නාට්‍ය කලාවෙන් උපන් හීන්දෑරි කොලු ගැටයෙක් කාලයකට පස්සේ ජනප්‍රිය තරුවක් වෙනවා. රූපයට වඩා තම දක්ෂතාවෙන් ජනතා ආදරය දිනා ගත් ඔහු ලීලසේන චරිතය හරහා අතිශය ජනප්‍රිය වෙනවා. ඔහු නමින් සමන් හේමරත්න. අද ඔහු පුංචි...

Read more
මම නිර්මාණය කරන්නේ ජීවිතය එක්ක බැඳුණු කතා

විදේශීය ටෙලිනාට්‍ය කලාව ලංකාවේ ප්‍රචලිත වුණු කාලවකවානුවක අපේ ප්‍රේක්‍ෂක පිරිසට අපේම නිර්මාණ කලාවක් දායාද කරමින් එවකට පැවැති රැල්ල උඩුයටිකුරු කළ ටෙලිනාට්‍යයක් තමයි ‘පබා’ ටෙලිනාට්‍යය. එතැන් පටන් දේශීය ටෙලිනාට්‍ය කලාවේ ආදර කතා අතර, ප්‍රධාන තැනක් හිමිකරගත් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ශාන්ත සොයිසා...

Read more
මම එන්නේ බදුල්ලෙන්

ඕෂධී කියන්නෙ සුන්දර රූ සපුවකින් හෙබි මනස්කාන්ත කලාකාරියක්. පෙනුමින් රංගනයෙන් වාගෙම කතාබහෙන්ද ප්‍රේක්‍ෂකයන් තුළ මිහිරිමය මතක සටහන් තැබූ ඕෂධී මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයටද පිවිස හමාරය. සුවිශේෂී ටෙලිනාට්‍ය මාලාවන් තුළ සිත්කලු චරිත නිරූපණයන් හරහා ආලින්දයේ සිනමාව රසගැන් වූ මේ හැඩකාර...

Read more
Page 101 of 125 1 100 101 102 125

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more