එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ප්‍රතිපත්ති මේ වනවිට පවතින්නේ සමගි ජන බලවේගය තුළ පමණක් බැවින් සියලු දෙනා සමගි ජන බලවේගය වටා ඒකරාශී විය යුතු බව එම පක්ෂයේ නියෝජිත මහේෂ් සේනානායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
Read moreශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.Sri Lanka Latest News ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi...
Read moreඅපරාධ චෝදනා, අල්ලස් චෝදනා හෝ පරිසර දූෂණය සම්බන්ධ චෝදනා එල්ල වී ඇති කිසිවකුට මෙවර මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරනවා. (Sri Lanka Latest News)
Read moreමෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා වූ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට දක්වා පැමිණි ගමන සෙසු ජනාධිපතිවරුන්ගේ ගමන මෙන් රෝස මල් යහනාවක් නොවේ. ඔහුගේ ගමනේ ආරම්භය සහ පැමිණි ගමන්මගට දුෂ්කරතා බොහෝ විය. (Sri Lanka Latest News) ‘එක සැරයක් පන්සලක ලොකු හාමුදුරුවෝ...
Read moreශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.Sri Lanka Latest News ඊට අදාළ ණය ගිවිසුමට අත්සන්...
Read moreඅද දින පෙරවරුවේ සීගිරිය විවෘත කරන නිලධාරීන් නියමිත වේලාවට පැමිණ නොසිටීම හේතුවෙන් විදේශිකයන් රැසක් මහත් අපහසුතාවයකට ලක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව එළඹ ඇති ගිවිසුමේ අහිතකර බව ගැන දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ දී කැඳවන ලදී. ජාවාරම්කාර සමාගම් විසින් පැහැරහැර ඇති සුරාබදු සම්බන්ධයෙන් ද මෙහිදී තොරතුරු හෙලිදරව් විය.Sri Lanka Latest News එහිදී අදහස් දැක්වූ ජන අරගල...
Read moreසිවිල් වැසියන්ට ලබා දී තිබෙන ගිනි අවි සියල්ල යළි කැදවීමට ආරක්ෂක අමාත්‍යංශය පසුගිය දා තීරණය කළේ ය. Sri Lanka Latest News මෙසේ ගිනි අවි යළි භාර දිය යුතු පිරිස අතර, ගිනි අවි ලබා ගත් හිටපු මැති ඇමතිවරු සියයකට වඩා වැඩි පිරිසක්...
Read moreඅද වන විට අප රට ගොඩගන්නා වැඩසටහනට රට ගොඩනගන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය නායකත්වය ශක්තිය ලබා දෙන බවත් අප රට සහ එහි ජීවත් වන ලක්ෂ 220 ජනතාව අභියෝග රැසකට මුහුණ දී ඇති නිසා සමගි ජන බලවේගයෙ ගමන ධනාත්මක ප්රගතිශීලී වියයුතු...
Read moreව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.Sri Lanka Latest News ඔහු පැවසුවේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවය. ඇතැම් මණ්ඩලවලට...
Read moreCopyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.