Exclusive

ගෝඨාගේ දිවුරුම් දීමට රනිලුත් යයි: තීරණාත්මත සාකච්ජාවකුත්

අනුරාධපුරයේ ‌අද (18) පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට තීන්දු කර ඇත. එම උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ‌‌ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමග අගමැතිවරයා තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ....

Read more
ආණ්ඩුවේ ‌හොදම ඇමැතිත් අයින් ‌වෙයි

ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද අද (18) දින සිය අමාත්‍ය ධුරයෙන් සමුගත්තේය. මිලියන 35000 ණයක් සහිතව බාරගත් අමාත්‍යංශයට අයිති නාගරික සංවර්ධන අධිකාරිය මිලියන 1000ට වැඩි ලාභයක් සහිත ආයතනයක් බවට පත්කොට ලංකාවේ හොඳම මූල්‍ය පරිපාලනය සහිත අමාත්‍යශය බවට පත්කොට...

Read more
මැකොගේ කතාවේදී ‌දේශපාලනය කළ මාධ්‍යට- හාමුදුරුවරුන්ට-වෘත්තීයවේදීන්ට ‌දොස්

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් ස්වාධීන මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රීය මහතා, ඉකුත් මැතිවරණ සමය තුළදී ‌සදාචාර විරෝධී සහ නීති විරෝධී ආකාරයට හැසිරුණු මාධ්‍යයට, ස්වාමීන් වහන්සේලාට සහ වෘත්තීයවේදීන්ට බරපතළ ‌දෝෂාරෝපණයක් එල්ල කිරීමට කටයුතු කළේය. එහිදී මහින්ද ‌දේශප්‍රිය මහතා පවතින...

Read more
ජනපති ‌ගෝඨාභය ශ්‍රී මහබෝධිය ඉදිරිපිටින් වැඩ පටන් ගනී

ශ්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරයා ‌ලෙස ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌හෙට (18) දිනයේදී අනුරාධපුර ජය ශ්‍රී මහා ‌බෝධීන් වහන්සේ ඉදිරිපිටදී දිව්රුම් දීමට නියමිතය. ඒ අනුව ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌හෙට දිනයේදීම රාජකාරී කටයුතු භාරගැනීමටද නියමිතය.

Read more
අලුත් ආණ්ඩුවට ඉඩදෙන්න ඇමතිවරු තනතුරු අත්හරිති

ජනාධිපතිවරණ පරාජයත් සමග නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දීමේ අරමුණින් අමාත්‍යවරුන් ‌මේ වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි ලබා ‌දෙමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව දැනටමත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි...

Read more
සජිත් නියෝජ්‍ය නායකත්ව‌යෙන් ඉවත් ‌වෙයි

එක්සත් ජාතික පක්ෂයේ තමන් ‌මෙතෙක් දැරූ නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වීමට සජිත් ‌ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණ‌යෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම පිළිබදව සුබපැතුම් එක් කර ඇති ඒ මහතා තමන් ‌මෙතෙක් දැරූ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වන බවද...

Read more
ගෝඨා දිනන අනුමාන අවසන් ප්‍රතිපලය ‌මෙන්න

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති අනුමාන අවසන් ප්‍රතිපලය ‌මේ වනවිට අප ‌වෙත ලැබී තිබේ. ඒ අනුව වැඩි ජන්ද ලක්ෂ 7ත් 8ත් අතර ප්‍රමාණයකින් ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි සැලකෙන අතර ප්‍රතිශතයක් වශයෙන් ගත්විට එය 53%ත් 55%ත් අතර ප්‍රමාණයකි....

Read more
මහ රෑ 12.12ට ‌ගෝඨා‌ගෙන් සියල්ලන්ටම ස්තූති කර ට්විටර් පණිවුඩයක්

'සාමකාමී මැතිවරණයක් ‌වෙනුවෙන් කැප වූ ඔබ සැමට මාගේ ප්‍රණාමය' යනුවෙන් සටහන් කරමින් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජයග්‍රහණය ‌වෙනුවෙන් කැපවූ සැමට ස්තූති කරමින් ට්විටර් පණිවුඩයක් තබා ඇත. ඊ‌යේ රාත්‍රී 12.12ට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා ‌මේ බව සදහන් කර...

Read more
ගෝඨාභය ජනාධිපති!

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිපලවලට අනුව ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති බව නිල ‌නොවන ආරංචි මාර්ග සදහන් කරයි. විශ්වාසකටයුතු ආරංචි මාර්ග ‌තහවුරු කර සිටින්නේ 52%ත් 54%ත් අතර ප්‍රතිශතයකින් ඒ මහතා ජයගෙන ඇති බවකි. ඉකුත් වතාවේ හංසයා ලකුණ ජයග්‍රහණය කළ ‌කොළඹ, නුවර,...

Read more
බොරු බුද්ධි වාර්තාවකින් රටම ‌හෙල්ලෙයි: ‌පොලිසිය ප්‍රතික්ෂේප කරයි

මේ වනවිට තැපැල් ජන්ද ප්‍රතිපල බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ඇතැම් ‌ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව මැතිවරණ ‌කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි. කිසියම් පිරිසක් විසින් ‌සැලසුම් සහගතව මෙසේ ව්‍යාජ ප්‍රතිපල සමාජ මාධ්‍ය ජාලාවලවලට ‌යොමු කර ඇති බවද එම ආරංචි...

Read more
Page 3588 of 3629 1 3,587 3,588 3,589 3,629