Exclusive

යන්න කලින් ‌මෛත්‍රීට එල්ලගන්න බැරිවෙයි

තමන් ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමට ප්‍රථම එක් අයකුට ‌හෝ මරණ දඩුවම ලබා ‌දෙන බවට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ කර තිබූ ප්‍රකාශය ‌මේ වනවිට පුස්සක් වන ලකුණු පහළ ‌කොට තිබේ. ඒ්, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය...

Read more
මෛත්‍රි සහාය ‌දෙන අපේක්ෂකයා බුද්ධි අංශ අතේ

ජනාධිපතිවරණයේ ජයගන්නා අපේක්ෂකයා සම්බන්ධයෙන් නිවැරදි මතවිමසුම තමන්ට වහාම ලබා ‌දෙන ‌ලෙස ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධි අංශ ‌වෙත දැනුම් දීමක් කර ඇත. බුද්ධි අංශ විසින් ලබා ‌දෙන එම ප්‍රතිපලවලට අනුව ජනාධිපතිවරයා සිය සහාය ලබා ‌දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවසන්...

Read more
මම විශ්‍රාම යන්නේ නෑ:‍‍‌ ‌ජපන් ගිහින් ආ මෛත්‍රිගෙන් නිල නිවේදනයක්

තමන් දැන්ම ‌දේශපාලනයෙන් විශ්‍රාම ‌නොයන බව ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා නිල වශයෙන්ම අනාවරණය ‌කොට ඇත. සිය ජපන් සංචාරය නිමවා දිවයිනට ආ විගසම නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් සිරිසේන මහතා සදහන් කර ඇත්තේ 'විවේක සුවයට වඩා සක්‍රිය ‌දේශපාලනයට මා ඇලුම් කරමි'...

Read more
කොමිසමෙන් ආණ්ඩුකාරවරුන්ට තද ලියුමක්: පිළිතුරු ලියුමකුත් ලෑස්තියිලු

ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණය ඉලක්ක කර සිදුකරන ‌දේශපාලන කටයුතු වහාම අත්හිටුවිය යුතු බව දැනුම් ‌දෙමින් අද (28) දිනයේදී මැතිවරණ ‌කොමිසම විසින් සියලුම ආණ්ඩුකාරවරුන්ට ලිපියක් ‌යොමු කර තිබේ. ආණ්ඩුකාරවරුන් යම් යම් අපේක්ෂකයන්ට වාසි සහගත වන අයුරින් ‌දේශපාලන කටයුතුවල නියැලෙන බවට දිගින් දිගට ලද...

Read more
දෙවන මනාපය ඉල්ලන්න ජවිපෙ ‌ සූදානම් ‌වෙයි

මෙවර ජනාධිපතිවරණයේදී ‌දෙවන මනාපය භාවිත කරන ‌ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති ‌පෙරමුණ තීන්දු කර ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව සිය ‌දෙවන මනාපය රාජපක්ෂවරුන්ට විරුද්ධ අපේක්ෂකයකුට භාවිත කරන ‌ලෙස ඉල්ලා ඉදිරි දින කිහිපය ඇතුළත විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට...

Read more
චන්ද්‍රිකායි ‌වෙල්ගමයි සුගතදාසයේ ‌ලොකු වැඩකට ලෑස්ති ‌වෙයි

හිටපු ජනාධිපතිනිි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ ශ්‍රීලනිපයේ උපසභාපතිවරයකු වන කුමාර ‌වෙල්ගම මහතා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රීලනිප සාමාජිකයන් කැදවා විශාල සම්මේලනයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ‌මෙම සම්මේලනය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පැවසේ. ඒ සදහා...

Read more
පාර්ලිමේන්තුවට එන්න මෛත්‍රී ඩිලාන්ට අයින් ‌වෙන්න කියයි: ඩිලාන් බෑ කියයි

තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන ‌ලෙසට ඩිලාන් ‌පෙරේරා මහතාට දැනුම් දීමට ‌මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. සිය ජපන් සංචාරයට ප්‍රථම ‌‌මෙසේ ඩිලාන් ‌පෙරේරා මහතා කැදවා ඇති සිරිසේන මහතා ‌මෙම ඉල්ලීම කර ඇති...

Read more
ජපන් ගිය ‌මෛත්‍රී සිංගප්පූරුවෙන් මතුවෙයි

ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්ලයට සහභාගී වීම සදහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌මේ වනවිට සිංගප්පූරුවේ විවේක සුවයෙන් පසුවන බව දැනගන්නට තිබේ. ඒ අනුව සිය සංචාරයේ පළමු දින 4 ජපානයේ ගත කළ සිරිසේන මහතා පසුව දින 3ක...

Read more
දකුණේ පාසල්වලට ‌බෝම්බ ගහන ලියුම් යවපු හැටි එළියට එයි

මැතිවරණ උණුසුම අස්සේ නැවතත් ත්‍රස්ත භීතියක් ඇතිකරමින් ජනාධිපතිවරණයේ ජනමතය වෙනස් කිරීමට කෙරෙන සැලසුම්සහගත තවත් එක් වැඩපිළිවෙළක් පුපුරා යන්නේ මුදල් ඇමැති මංගල සමරවීර නිසාය. ඒ, මාතර පාසල්වලට සැලසුම්සහගතව ලිපියක් යවා මවුපියන් කලබල කරමින් රට ඇවිස්සීමක් ගැන සමරවීර මහතා රටට හෙළිකිරීමත් සමඟිනි....

Read more
පාර්ලිමේන්තුවෙන් එළියට එන පාස්කු ප්‍රහාරයේ රහස් වැල

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ වාර්තාව බදාදා (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ, රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු ප්‍රහාරයට ප්‍රධාන...

Read more
Page 3387 of 3418 1 3,386 3,387 3,388 3,418