ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් කාර්යාල පිහිටුවනු ලැබුවේ බි්‍රතාන්‍ය යටත්විජිත සමයේදීය. ඒ, 1798 සැප්තැම්බර් 23 වැනිදාය. කොළඹ, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන මුහුදුබඩ ප්‍රදේශ ආශිතව පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකාවේ පළමු තැපැල් කාර්යාල අතරින් ගාල්ල තැපැල් කාර්යාලය ඇත්තේ ගාල්ල කොටුව තුළය....
Read moreපල්ලම් බස්සවයි අද රට හැටට හැටේ ලැබගෙන ඇමැතිකම් පස් වසරකට රටේදෙන හැටි පෙනෙනවද රට දස අතට බැටේඅපි උගතුන්ය කිය කිය ඉඳ කතිර කටේපල්ලම් බස්සවයි අද රට හැටට හැටේ දිගුකොට ඇඟිල්ලක් හතරක් පසට නමානොපනත්කම් කෙරුමෙ වරදම උපතෙ තමාවැඩ කොට තිත තබමු...
Read moreශ්‍රී ලංකිකයන් 226 දෙනෙකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත්කර ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News මේ අතර පාතාලයේ අපරාධකරුවන් 93 දෙනෙක් සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි. රතු නිවේදන නිකුත්කර සිටින පාතාල අපරාධකරුවන්...
Read moreඑළැඹෙන මැයි 26 හෝ 27 වැනි දිනවලදී නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත විය හැකි බැවින් එම දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.Sri Lanka Latest News මේ අතර පසුගිය දිනවල ඇදහැලුණු...
Read moreක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා ගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කර රටින් පැන්න පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක්ද වන ඇල්ටෝ ධර්මේ නැමැති අය සහ ඔහුගේ බිරිඳත් දරුවාත් ඩුබායි හීදී එරට ආරක්ෂක අංශ...
Read moreතලපති විජේ ජයග්‍රහණය කළා. ඒක ලොකු ජයග්‍රහණයක්. ලංකාව පැත්තෙන් ඒක හොඳයිද නරකයිද කියන එක දේශපාලනිකව හොයලා බලන්න ඕනේ. ඔහු දේශපාලන පොරොන්දු දුන්නේ අදාළ ප්‍රදේශයට ගැළපෙන විදිහට, ඒ ජනතාවට ගැළපෙන විදිහට. ජනතාව ඉල්ලන දේවල් තමයි ඔහු පොරොන්දු විදිහට ඉදිරිපත් කළේ. ඒ...
Read moreරනිල් නාමල්ටත් ගේමක් ගහලා පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ සුවිශේෂ හෙළිදරව්වකින් කියා සිටියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසට විපක්ෂයේ තරුණ නායකයකු කැඳවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පහරදීම ආරම්භ කරන ලෙසත්, ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් කියමින්...
Read moreඅද රට තුළ මෙරට පුරවැසි පරපුර රටේ වත්මන් තත්ත්වය ගැන හොදින් අවබෝධ කර ගත යුතු බවත් සෑම විටම අපේ විදේශ සංචිතවල මාස තුනක ආනයන වටිනාකම ආවරණය වන සංචිත තිබිය යුතු බවට ආර්ථික විද්‍යාවේදී පිළිගන්නා බවත් මේ වන විට ඩොලර් බිලියන...
Read moreමොකක්ද මේ මල්වානේ ගෙදර සහ එම ගෙදරට සරසවි සිසුන් කඩාපැනීමේ නාඩගම? ඒ ගැන ඔබට කියන්නයි සූදානම් වෙන්නේ. Sri Lanka Latest News2015 වසරේ ලංකාවේ විශාල ආන්දෝලනයකට ලක්වෙච්ච නිවසක් පිළිබඳ කතාවක් එළියට එනවා. දොම්පේ මල්වාන කියන ප්‍රදේශයේ කැලණි ගඟ ආසන්නයේ අක්කර 16ක...
Read moreආණ්ඩුකාරයාට කැපිල්ලක්ද? මාලිමා ආණ්ඩුව යටතේ පළමු වතාවට රට මේ වනවිට යම් ආර්ථික අර්බුදයක සිරව සිටින බව විවෘතව කතා කරනා ඕනෑම අයකු අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි. එම ආර්ථික අර්බුදය මුල්කරගෙන ආණ්ඩුව මේ වනවිට ක්‍රමක්‍රමයෙන් යම් දේශපාලන අර්බුදයකට තල්ලු වෙමින් සිටින ආකාරයේ ලකුණු...
Read moreඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.