ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සඳහන් කරයි. නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාදිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි...
Read moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ පුද්ගලයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයෙ (31) හමුවූ බව අළුත්ගම සහ වැලිපැන්න පොලිස් ස්ථාන භාර සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා මහතා පැවසීය . එලෙස මියගොස් ඇත්තේ මාලබේ...
Read more“මම 2024 ජනාධිපතිවරණයට ආයෙත් වතාවක් තරග වදින්න තීන්දු කරලයි තියෙන්නෙ.” මේ පසුගිය සතියේ ගෝඨාභය මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේම කියපු කතාවය. ගෝඨාභයගේ මේ ප්‍රකාශයත් සමග විශාල ලෙස කලබලයට පත්වුණේ වෙන කවුරුවත් නොව 2024 ජනාධිපති වෙන්න හීන දකිමින් සිටි විපක්ෂයේ...
Read moreබස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කෙරේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඒ අනුව අද පෙ.ව. 8.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකෙරෙන...
Read moreරට සහ ජනතාව ගැන සිතා කටයුතු නොකළහොත් ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම ඉදිරියේදී ආණ්ඩුවටද අත්වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මහ බැංකු බැදුම්කර වංචාව...
Read moreකොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට පටහැනි බව ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වාසුදේව නානයක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මහලේකම්වරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
Read moreඉන්දියාවේ අවතැන් කදවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික දමිළ ජනතාවට පුරවැසිභාවය ලබා නොදීමට ඉන්දීය රජය තීන්දු කර ඇත. මේ බව ඉන්දීය රජය මදුරෙයි මහාධිකරණය වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ. තමිල්නාඩුවේ අවතැන් කදවුරු 107ක දමිළ ජාතිකයන් 60,000ක් ජීවත් වන අතර වෙනත් ස්ථානවල...
Read moreඕමාන් රජයේ ආයෝජන අංශයක් විසින් කොළඹ 2 ගුවන් හමුදා මූලස්ථාන ඉඩම සහ කොටුවේ පිහිටි චාමස් ධාන්‍යාගාර ඉඩම තුළ ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම කටාර් රාජ්‍යයේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරෙ වැව ආශ්‍රිතව පිහිටි ඉඩම් කිහිපයක...
Read moreසෞඛ්‍ය අංශ මගින් දැඩි නීතිරීති පනවා එක් රැස් වීම් සීමා කර තිබියදී ආණ්ඩුව සඳුදා සිට සියලුම රජයේ සේවකයන් සේවයට කැඳවීමෙන් කොරෝනා රෝගීන් සහ මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. කොළඹ අද...
Read moreප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී අද (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
Read moreCopyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.