මෙරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ පූර්ණ බලය යුධ හමුදාවට පවරා ඇති බව වාර්තා වේ. ඇමරිකානු නිෂ්පාදනයක් වන මෙම ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයින්ට ලබාදීමේ සිද්ධි කිහිපයක් පසුගිය සතියේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව...
Read moreපාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් නොවන බව වත්මන් ආණ්ඩුව බලයට එන විට කතෝලික ජනතාව විශ්වාස කරන්නේ පාස්කු ප්‍රහාරයේ සැඟවුණු සත්‍යය රටට හෙළිකරමින් එම ප්‍රහාරයට ගෑවී සිටින සෑම පුද්ගලයෙක්ම තරාතිරම නොමැතිව අත්අඩංගුවට ගනීවි...
Read moreරුවන්වැලිසෑයේ අලුතින් ඉදිවන වාහල්කඩෙහි නිර්මාණය කරමින් තිබූ නව ආකාරයේ නෙළුම් මල් කැටයම් අවසන් මොහොතේ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම නෙළුම් මල කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙනම නිකායක් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ හිමිනමකට අයත් විහාරස්ථානයක නිර්මාණය කොට ඇති ඒවා...
Read moreඅභාවප්‍රාප්ත වූ සම්භාවනීය මාධ්‍ය ජ්‍යෙෂ්ඨයා වූ එල්මෝ ගුණරත්න මහතා වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ශෝක පණිවුඩයක් නිකුත් කොට ඇත. දශක 6ක මාධ්‍ය මෙහෙවරක් හරහා සුවහසක් පාඨකයන් ප්‍රඥාව වෙත රැගෙන ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා හට සිය උපහාරය පුද කරන බව අලහප්පෙරුම...
Read moreදෛනිකව කොරෝනා ආසාදිතයින්ට ලබාදිය යුතු ඔක්සිජන් ප්‍රමාණය ටොන් 140ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා සතියකට ඔක්සිජන් ටොන් 300ක් බැගින් ඉන්දියාවෙන් මෙරටට රැගෙන ඒමට තීරණය කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන...
Read moreකොරෝනා මරණවලින් ජීවිත බේරා ගත හැකි තවත් බෙහෙත් වර්ග 2ක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩුවට දැනුම් දී ඇත. ට්විටර් පණිවුඩයක් තබමින් විපක්ෂනායකවරයා මේ බව දැනුම් දී තිබේ. 'ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන ෆෙඩරල් නියෝජිතායතනය විසින් බරපතල තත්ත්වයක්...
Read moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට විශේෂ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලන්කන් බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව ලංකාවේ සංචාරයට පැමිණෙන ඉන්දියානුවන් විසින් එක් ගුවන් ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමේදී තවත් එක් ප්‍රවේශ පත්‍රයක් නොමිලේ ලබා දීමට ගුවන් සමාගම තීරණය කොට...
Read moreඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබා දෙන ”ටොසිලිසුමාබ්” නැමති එන්නත අද දිනයේ ලංකාවට ගෙන්වන බව ප්‍රකාශ කළද එය ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. ඒ, එම එන්නත් ලබාදීම සිංගප්පූරුව විසින්...
Read more-විමල් ගම්මන්පිලගෙන් පිරිත් පැන් ඉල්ලයි! -කැබිනට් ලේකම් කරපු විශේෂ ඉල්ලීම -ජනපතිගෙන් දෙමළ සන්ධානයට කොළ එළියක් -ආණ්ඩුව අමෙරිකාව දෙසට ඉන්ධන මිල ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා හා බලශක්ති අමාත්‍ය උදය...
Read moreතවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් පවසයි. රටේ ජනගහණයෙන් හරි අඩකට මෙම අගුලු දැමීමෙන් ඇති වන විපාකවලට මුහුණ දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා එමගින් පෙන්වා දී ඇත. මෙම අගුලු...
Read moreCopyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.