Exclusive

බැකෝ-ලොරි-ට්‍රැක්ටර්-බයික්-බස්-ත්‍රීවීල්-අත්ට්‍රැක්ටර් පෙරටු කොටගෙන සජිත් සමග සජබෙ පාර්ලිමේන්තුව වට කරයි! (VIDEO & PHOTOS)

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බැකෝ-ලොරි-ට්‍රැක්ටර්-බයික්-බස්-ත්‍රීවීල්-අත්ට්‍රැක්ටර් පෙරටු කොටගෙන අද (22) පාර්ලිමේන්තුවට පැමිණීමට පියවර ගෙන තිබිණ. පක්ෂ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් එම විරෝධතාව අද උදෑසන පිටකොට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ මුලස්ථානය අසලින් ආරම්භ විය. විරෝධතාව...

Read more
‘මධූෂ්-කොස්ගොඩ තාරක-ඌරුජුවා’ ජිනීවා යයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය ජිනීවාහිදී අමතමින් එහි කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ලංකාවට එරෙහිව තවත් චෝදනාවක් එල්ල කොට ඇත. එහිදී ඇය සදහන් කොට ඇත්තේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මිය යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක්...

Read more
විශ්වාසභංගය භාරදෙයි!

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංග යෝජනාව අද (22) උදෑසන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත භාරදී තිබේ. කරුණු 10ක් පදනම් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන...

Read more
මාස්ක් නැතිව ‘නිදහස’ සමරන්න සූදානම් වෙන්න: බයිඩන් අමෙරිකානුවන්ට කියයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව වෙත තවත් කෝවිඩ් එන්නත් තොගයක් ලබා දීමට නියමිත බව එරට ධවල මන්දිරය ඊයේ (21) රාත්‍රියේ නිවේදනය කළේය. මෙහිදී එන්නත් මිලියන 16 ක පමණ කොටසක් ආසියාව සඳහා වෙන් කර ඇති අතර එය ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය,...

Read more
රනිල් නැකැතක් බලාගෙන!

ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට පාර්ලිමේන්තුවේ අංක 13 දරණ ආසනය වෙන් කොට ඇති බව වාර්තා වේ. මීට පෙර වාර්තා ‌වී තිබුණේ අංක 16 දරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද ආසනය ඒ මහතාට වෙන් කොට ඇති...

Read more
යුරෝපා සංගමය හේත්තු කරන බිත්තියට චීනය යටවෙයිද?

මෙතෙක් කල් වෙළෙද ප්‍රතිපත්ති හේතුවෙන් චීනයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නවසීලන්තය පළමු වතාවට චීනයට එරෙහිව සිය හඩ අවදි කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව නවසීලන්ත විදේශ අමාත්‍ය නැනියා මහූටා (Nanaia Mahuta) ප්‍රකාශ කොට ඇත්තේ තවදුරටත් චීනය...

Read more
බැසිල්ටත් සින්දුවක් ගහයි: එන්න හදන්නේ මොකටද? (VIDEO)

මෙරට ජනාධිපතිවරයා වීමට බැසිල් රාජපක්ෂ මහතාට සෑම සුදුසුකමක් ම ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි. ‘ජනාධිපති ධුරය හෙබවීමට බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන නුසුදුසුකම කුමක්ද. එතුමාට සෑම සුදුසුකමක් ම තිබෙනවා. බැසිල්...

Read more
පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේන්න ටෙන්ඩර් කැඳවයි!

ආරක්ෂක තොගයක් ලෙස පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කොට වෙළෙඳ අමාත්‍යාංශයේ යටතේ  ඇති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩා සංකීර්ණයේ තබා ගැනීමට රජය තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වනු ලබන පුද්ගලයින් සහ ආයතන සඳහා සහල් තොග ආනයනය කිරීම සඳහා...

Read more
රාජ්‍ය ඇමැතිගේ ‌ගෙදර ඉදිරිපිට ගිනි මැල දල්වා විරෝධතාවක්! (VIDEO)

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් වැලි ටිපර්රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ඊයේ (21) රාත්‍රියේදී එම නිවෙස ඉදිරිපට උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ. ඒ මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශයේ් ජනතාව එම නිවස ඉදිරිපිටට...

Read more
තෙල් මිලට විරෝධය පා අද සජබෙන් කවුරුවත්ම නොකරපු අමුතුම විරෝධතාවක්!

‌ආණ්ඩුව විසින් කළ අසාධාරණ තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පා පාර්ලිමේන්තුව රැස්වන අද (22) දිනයේ මෙතෙක් කිසිවකුත් සිදු නොකළ ආකාරයේ විරෝධතාවක් පළ කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත. ඒ අනුව ‌තෙල් මිල ඉහළ නැංවීමෙන් අසීරැුවට පත්ව සිටින සියලුම ස්ථරවල...

Read more
Page 2605 of 3374 1 2,604 2,605 2,606 3,374

රට හදන සජබ ආර්ථික ප්‍රතිපත්තිය ‘බ්ලූ ප්‍රින්ට්’ එක අරන් සජිත් රත්නපුරේට යයි! සජබ ආර්ථික විශේෂඥයන් තුන්දෙනා හර්ෂ-කබීර්-ඉරාන් රට හදන හැටි රත්නපුරයටත් පෙන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සමහර කණ්ඩායම් සුහුරු රටක් ගොඩනගන්නේ සුහුරු පක්ෂයක් ගොඩ නැගීමෙන් බවත් තවත් විකල්ප කණ්ඩායම් සුහුරු රටවල් ගොඩනගන්නේ සමාජවාදී ක්‍රමය තුළින් බවත්...

Read more