Exclusive

අගමැති-ජී.එල්. හදිසියේම ඉතාලි සංචාරයක! EXCLUSIVE

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හදිසියේම ඉතාලියේ සංචාරය කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ. එළඹෙන 09 වැනිදා මෙම සංචාරය සිදුකිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. එහිදී වතිකානුවේ සංචාරය කිරීමටද අගමැතිවරයා සහ...

Read more
පරාක්‍රම සමුද්‍රයේ නවතිද්දී කන්තලේ වැවෙත් ‘ජොගින් ට්‍රැක්’ එකක් හදන්න යයි! (VIDEO)

කන්තලේ ජලාශයේ වේල්ල මත, ඇවිදින මංතීරුව ඉදිකිරීම තාවකාලිකව අත්හිටවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. දෙවැනි අග්බෝ රජසමයේ ඉදිකෙරුණු කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමේ සූදානමක් පිළිබඳව පසුගිය දා හෙළි විය. මේ ව්‍යාපෘතියට පසුගිය දින කිහිපයේ ම මහ සංඝරත්නයෙන්...

Read more
සුනිල්ගේ වියෝව බ්‍රිතාන්‍යයේ බීබීසීය ලෝකයටම කියයි!

ප්‍රවීණ සංගීතඥ සුනිල් පෙරේරා මහතාගේ වියෝව බ්‍රිතාන්‍යයේ බීබීසී වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කරමින් ලොවටම දැනුම් දීමට පියවර ගෙන ඇත. එම අඩවියේ ආසියානු කොටස යටතේ මෙම පුවත පළ කිරීමට පියවර ‌ගෙන තිබීම විශේෂ සිදුවීමකි.

Read more
සුමංගල ඩයස්ට ඉතාලියත් බෑ කිව්වද?

හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කළද මෙතෙක් එම පත්වීම ඉතාලිය මගින් පිළිගෙන ඇති බවක් දැනගන්නට නැත. පළමුව ඒ මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් පත් කරනු ලැබූවද එම පත්වීම ප්‍රතික්ෂේප කිරීමට...

Read more
සුනිල් ගිටාරය ගහමින් අන්තිමට කියපු ගීතය! (VIDEO)

අභාවප්‍රාප්ත වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා කොරෝනා සුවවී නිවෙසට පැමිණීමෙන් අනතුරුව ගායනා කරන ලද අවසන් ගීතය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එහිදී සුනිල් පෙරේරා මහතා තමන්ට සුපුරුදු ගිටාරය වයමින් ජේසු සමිදාණන් ‌පිළිබද ගීතිකාවක් ගායනා කරන ආකාරය දැකගත...

Read more
කුරුණෑගල වී ගොවිතැනට ගොවියො ගිනි තියන වීඩියෝවක් පොහොට්ටු සභාපතිවරුන්ම ‘ෂෙයාර්’ කරයි! (VIDEO)

කුරුණෑගල කිවුලේගෙදර ගොවි ජනතාව විසින් සිය වී ගොවිතැනට ගිනි තබා විනාශ කරන ආකාරයේ වීඩියෝවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරුන් සම්බන්ධව සිටින 'වට්ස්ඇප්' සමාජ මාධ්‍ය ජාලාවල මේ වනවිට සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ. මෙහිදී ගොවි ජනතාව විසින් තමන්ට රසායනික පොහොර...

Read more
හංගපු කළු සල්ලි ආණ්ඩුව එළියට ගන්න හදයි! (VIDEO)

මිල පාලනය යටතේ ක්‍රියාත්මක වූ අසාර්ථක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් පසු ශ්‍රී ලංකාව රුපියල් බිලියන 39.97ක මුදලක් මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත. එමඟින් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් තොගය සැප්තැම්බර් 03 වෙනිදා බිලියන 1,221 සිට රුපියල් බිලියන 1,261 දක්වා ගෙන ගිය බව...

Read more
ගිනී හමුදාව රටේ බලය අල්ලා ඇඳිරි නීතිය පනවයි! ජනපති අත්අඩංගුවේ!

බටහිර අප්‍රිකානු ගිනී රාජ්‍යයේ විශේෂ බලකා හමුදා සෙබළුන් එරට ජනාධිපතිවරයා සිය ග්‍රහණයට ගෙන පාලන බලය සියතට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කුමන්ත්‍රණයෙන් පසු හමුදාව රජය විසුරුවා හරින බව පවසා නැවත දැනුම් දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පනවා...

Read more
ත්‍රිකුණාමලේ ඉස්කෝල සියල්ල වහයි:  අනෙක් පාසල් සියල්ල අඟහරුවාදා ඇරෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දමා ඇති ලොව රටවල් 15 අතර ලංකාවද එක් රටක් බවට අනාවරණය වී ඇත. මේ හේතුවෙන් පාසල් වහාම විවෘත කොට සිසු අධ්‍යාපනය තහවුරු කරන ලෙස දෙමව්පියෝ රජයෙන් ඉල්ලා සිටිති. එමෙන්ම මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියද සදහන් කර...

Read more
අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප්!

බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ට ප්‍රධාන චූදිතයකුව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හටද විශ්‍රාම වැටුප හිමිවීමේ තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ. ඊට හේතුව වී ඇත්තේ හිටපු මහබැංකු අධිපතිවරුන්ට ඔවුන්ගේ ධුර කාලය නොසලකා විශ්‍රාම වැටුප් ලබා දීමට මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන...

Read more
Page 2428 of 3374 1 2,427 2,428 2,429 3,374

රට හදන සජබ ආර්ථික ප්‍රතිපත්තිය ‘බ්ලූ ප්‍රින්ට්’ එක අරන් සජිත් රත්නපුරේට යයි! සජබ ආර්ථික විශේෂඥයන් තුන්දෙනා හර්ෂ-කබීර්-ඉරාන් රට හදන හැටි රත්නපුරයටත් පෙන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සමහර කණ්ඩායම් සුහුරු රටක් ගොඩනගන්නේ සුහුරු පක්ෂයක් ගොඩ නැගීමෙන් බවත් තවත් විකල්ප කණ්ඩායම් සුහුරු රටවල් ගොඩනගන්නේ සමාජවාදී ක්‍රමය තුළින් බවත්...

Read more