මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිස වසර 50ක් ගතවීම නිමිත්තෙන් ලෝක නායකයන් රැසක් ඒ මහතා වෙත සුබපැතුම් එක්කිරීමට කටයුතු කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලි සහ බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා යන මහත්ම මහත්මීන් ඒ අතර ප්‍රධානය. මෙහිදී...
Read moreවර්තමාන අර්බූදය අතරතුර වත්මන් ආණ්ඩුව ඔස්ට්‍රේලියාවෙන් කිරිගවයන් 2500ක් ගෙන්වීමට නැවත වතාවක් තීන්දුවක් ගෙන ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේත් කිරිගවයන් ගෙන්වීමට කටයුතු කළ බවත්, ඒ හරහා එවකදී විශාල පාඩුවක් රටට සිදු වූ බවත්, ඒ...
Read moreඅභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. එහිදී තොණ්ඩමන් පවුලේ ඥාතීන්ට සිය ශෝකය පළ කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.
Read moreසමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනාගත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිහිටුවන ලද කමිටු රැසක සාකච්ඡා සහ අදහස් හුවමාරු කිරීම මේ දිනවල සිදු කෙරෙන අතර එහි තරුණ කමිටුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ...
Read moreඑළඹෙන සෙනසුරාදා (30) සහ ඉරිදා (31) යන දෙදින තුළ ඇදිරි නීතිය නොපැනවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව එම දෙදින තුළද සාමාන්‍ය පරිදි රාත්‍රී 10 සිට අළුයම 4 දක්වා ඇඳිරි නීතිය පැනවෙනු ඇත. කෙසේවෙතත් නිවෙසින් බැහැර යන්නේ නම් මුව ආවරණ...
Read moreයුරෝපා කොමිසම විසින් ආණ්ඩුව වෙත හදිසි ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා රදවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී යුරෝපා කොමිසම ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමු කොට ඇති බව දැනගන්නට ඇත. කෙසේවෙතත් ආණ්ඩුව මෙතෙක්...
Read moreඑක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණය ඊයේ (27) දින ලංකාවෙන් වාර්තා විය. ඒ ආසාදිත රෝගීන් ගණන 152කි. සමස්ත රෝගීන් සංඛ්‍යාව 1469ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි. මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 92 දෙනෙක්...
Read moreසිය පියාණන් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ජීවිතයට වසර 50ක් පිරීමත් සමග රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ නාමල් රාජපක්ෂ මහතා අලුත් මෙහෙයුමක් ආරම්භ කොට තිබේ. ඒ සිය පියාණන් සමග දේශපාලන කටයුතු සිදු කළ සමකාලීනයන් එක්රැස් කිරීමේ මෙහෙයුමය. ඒ අනුව...
Read moreකොරෝනා සමයේ අසික්කිතම ආකාරයට හැසිරුණු මාධ්‍යවේදීන් සිටියේ ලංකාවේ බව ප්‍රවීණ නිවේදකයකු මෙන්ම සමාජ විශ්ලේෂකයකුද වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සදහන් කරයි. මෙම මාධ්‍යවේදීන් ජනතාව මත්පැන් පෝලිම්වල සිටි ආකාරය සහ ඔවුන් මත්පැන් බී වැටී සිටි ආකාරය රටට පෙන්නුවද මෙම මාධ්‍යවේදීන් තරම්...
Read moreමහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට 50 වසරක් පිරීම නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබේ. ඒ මෙසේය. 'සුවහසක් ශ්‍රී ලාංකික ජනයාට මහින්ද රාජපක්ෂ යනු මෑත ඉතිහාසයේ අග්‍රගණ්‍ය දේශපාලන පෞර්ෂයක් සහිත...
Read moreදේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.