මෙන්න නාමල්ගෙ අලුත්ම සෙල්ලම (VIDEO)

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නගා සිටුවීම සදහා අංග සම්පුර්ණ ක්‍රීඩා ඒකකයක් ගාල්ල ප්‍රදේශයේ පිහිටුවීමට ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. මේ සදහා රුපියල් මිලියන 800කට අධික මුදලක් වැය කර ඇති බව පැවසේ. වොලිබ‌ෝල් නිවස නමින්...

Read more
බොලිවුඩ් ගිනිගනී: දීපිකාට පසු රිතික් සහ රන්වීර්

ඉන්දීය කුඩු ජාවාරමට මේ වනවිට සුපිරි නළුවන් වන රිතික් රෝෂන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් යනාදීන්ගේ නම්ද ගෑවී ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. මේ වනවිට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශ සුපිරි නිළි දීපිකා පදුකෝන්ගෙන් ඒ පිළිබද ප්‍රකාශයක් ගෙන ඇති අතර...

Read more
යාල යකා නැටූ රාජ්‍ය අමාත්‍යවරයා කව්ද?

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු පවතින නීති කඩකරමින් යාල වනෝද්‍යානය තුළට ඇතුළු වී සිය හිතමිතුරන් සමග විනෝද වී ඇති බව වාර්තා වේ. දැනගන්නට ඇති ආකාරයට මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් සති අන්තයේ 36ක පමණ සිය හිතවතුන් පිරිසක් සමග යාල වනෝද්‍යානය තුළය ඇතුලුවීමට උත්සාහ...

Read more
එච්.එස්.බී.සී. බැංකුවේ මහා වංචාවක්

නීත්‍යානුකූල නොවන අයුරින් මුදල් උපයන ලෝකයේ ධනකුවේරයන්ගේ මුදල් එච්.එස්.බී.සී. බැංකුව මගින් දැනුම්වත්ව ලොව පුරා හුවමාරු කර ඇතැයි ඇමරිකානු මූල්‍ය අපරාධ විෂය මගින් පවත්වාගෙන යන ලිපි ගොනු මගින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ බැංකුවක් එක්සත් ජනපදයේ පිහිටි තම ව්‍යාපර මගින්...

Read more
මුන්ට තුනෙන් දෙකක් නෑ (VIDEO)

වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලයක් නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක් ඇති බව කීම පට්ටපල් බොරුවක් බවයි. මේ හේතුව මත ආණ්ඩුව ජාතිවාදීන්, ආගම්වාදීන්, අන්තවාදීන්, බොරු...

Read more
ලකුණු 24 කපාගත්තොත් ඩ්‍රයිවින් කරලා හමාරයි

මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් රියදුරන්ට විශේෂ ලකුණු ක්‍රමයක් හඳුන්වාදී එම ලකුණු අඩු වන ආකාරයට අනුව රියැදුරු බලපත්‍රයක් හදුන්වා දීමට පොලිසිය සැලසුම් කර ඇත. මාර්ග ආරක්ෂාව පිලිබඳව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා කියා සිටින්නේ එහිදී ලකුණු 24ක් රියැදුරෙක්ට...

Read more
ලංකාවෙන් කොරෝනා වාර්තාවක්

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ‍ක‍්‍රියාමාර්ග ගැනීම අතින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව YICAI පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ සදහන් කොට තිබේ. එහි පළමු තැන ලබා සිටින්නේ චීනයය. මෙහි පළමු ස්ථාන 10...

Read more
කුඩු ජාවාරම ගැන සුපිරි නිළියන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ජනප්‍රිය නිළියන් තිදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යයාංශය පියවර ගෙන ඇත. ඒ අනුව දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන්, රකූල් ප්‍රීති සිං යන නිළියන්ගෙන් ප්‍රශ්න කිරීමට මත්ද්‍රව්‍ය කාර්යාංශය කටයුතු කොට තිබේ. ජනප්‍රිය නළු සුෂාන්ත් සිංගේ සිය දිවි...

Read more
මෝඩි 13 ගැන මහින්දට මතක් කරයි

දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීම, සමානාත්මතාව, සාමය සහ සංහිදියාව වෙනුවෙන් එක්සත් ලංකාවක බලය ‌බෙදා හරිමින් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවට දැනුම් දී තිබේ. ඉන්දීය අගමැතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර...

Read more
මෛත්‍රී බණ්ඩාරනායක ගුණ සමරුව මගහරී

61 වන බණ්ඩාරනායක ගුණ සමරු උත්සවය ඊයේ (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට පැවැති අතර ඊට ශ්‍රිලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී නොවීම විශේෂ සිදුවීමක් විය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් වන නිමල් සිරිපාලද සිල්වා,...

Read more
Page 2304 of 2605 1 2,303 2,304 2,305 2,605