Exclusive

සබ්‍රිට උඩින් ඥානසාර හිමි දැම්මාට මුස්ලිම් සංවිධාන පත්තු වෙයි! ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වෙයි!

අධිකරණ අමාත්‍ය අලි ස්‍රබි මහතා එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරයා විසින් ඊට ඉහළින් බළකායක් නිර්මාණය කොට ගලගෛාඩඅත්තේ ඥානසාර හිමියන් එහි සභාපති ධූරයට පත් කිරීම දැඩිව හෙළා දකිමින් මුස්ලිම් සංවිධාන විසින් ඒකාබද්ධ නිවේදයක් නිකුත් කොට ඇත....

Read more
කොටස් වෙළෙඳපොළ නගී: පිරිවැටුම බිලියන 5 පනී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 7.6%ක් දක්වා ඉහළ නැග ඇත. සැප්තැම්බරයේ උද්ධමනය පැවතියේ 5.7% ක් ලෙසය. ආහාර සහ ආහාර නොවන යන ඛාණ්ඩ දෙකටම අයත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම උද්ධමයේ මෙම වර්ධනයට හේතුවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා...

Read more
කාබනික වගාවේ දොස් දැක්ක පේරාදෙණියේ කෘෂි මහාචාර්යවරයාව මහින්දානන්ද ගෙදර යවයි!

කාබනික පොහොර යෝජනාව කවුරුන් හෝ ජනාධිපතිවරයාට දුන් දිරච්ච ලණුවක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය. මෙය එක රැයකින් කළ නොහැකි කාර්යයක් බවත්, දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. තමන් රටින් පැන ආ...

Read more
ලසන්තගේ මිනීමැරුම ජාත්‍යන්තර උසාවියට යයි! නොවැම්බර් 2 හේග් අධිකරණයේ උදේ 9ට වැඩේ පටන් ගනී!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ” මාධ්‍යවේදී ඝාතනයන් පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය” The People’s Tribunal on the Murder of Journalists විසින් අද (02) ආරම්භ කරයි.  මෙම නඩුවෙහි අපරාධ චෝදනා ගොනු කැරෙන්නේ ශ්‍රි ලංකා ආණ්ඩුවට...

Read more
හම්බන්තොටට වතුර අරන් යන්න සිංහරාජෙ මැද අක්කර 10ක වැව් 2ක් හදනවා- චමල් (VIDEO)

ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤොක්කා, මුං, බතල කෑමට ජනතාවට හුරු වීමට සිදුවෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤොක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමට ද හැකි වූ බව...

Read more
මැච් 3ක් පිට පිට කෑවත් සෙමි ෆයිනල් එන්න ලංකාවට චාන්ස් එකක්!

Super 12 හි පිට පිට තරග තුනක් පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ශ්‍රී ලංකාවට තවමත් හැකියාවක් ඇති අතර, එය සිදුවිය හැක්කේ ගණිතමය වශයෙන් ය. එය එසේ සිදුවීමට ශ්‍රී ලංකා පිලට ආශ්චර්යයක් සිදුවිය යුතුය....

Read more
තෙල් නැග්ගිල්ල ගැන ගම්මන්පිලගෙන් ආණ්ඩුවට විනාඩි 17ක දේශනයක්!

තමන් ඇතුළු කණ්ඩායම අරගල කරන්නේ දරණ තනතුරු අවදානමට ලක්කර බවත්, තමන්ට ආණ්ඩුවෙන් යන්නැයි පවසන්නේ ‘මේ ගොල්ලෝ එළවා ගත්තොත් අපිට ඒ තනතුරු ගන්න පුළුවන් වෙයි’ කියා සිතන අය බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ආණ්ඩුවේ ගැටලු ඉන් පිටතදී කතා කරන්නට...

Read more
ග්ලාස්ගෝවලදි ගෝඨාට මෝඩි හමුවෙලා! කතාව නැනෝ යූරියා ගැනද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝබි මහතා අතර හමුවක් ඊයේ සිදුව තිබේ. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන කොප් 26 සමුලුව අතරතුරදී මෙම හමුව සිදුව ඇත. දෙදෙනා අතර මෙහිදී සුහද සාකච්ජාවක් සිදුව ඇති බව වාර්තා වේ.

Read more
ලංකාව වෙනස් කළ කෝල්බෲක්…

පරම්පරා බැම්ම ලිහී යයි ප්‍රථමව ලංකාවේ පැවැති රාජකාරි ක්‍රමය තුළ ජනතාව පාරම්පරිකව යෙදිය යුතු යැයි සම්මත විවිධ කර්මාන්ත සහ ගොවිතැන් නියමව තිබුණේය. එහෙත් කෝල්බෲක් යෝජනාවලියත් සමග මෙම තත්ත්වය වෙනස් වීමෙන් ජනයාට තමාගේ මනාපය පරිදි කැමැති කාර්යයක නිරත වීමටත්, කැමැති රැකියාවක්,...

Read more
ජනාධිපති අඩියක් පස්සට ගනීද? නැත්නම් බළකාය විසුරුවා හරීද? (VIDEO)

එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායට ජනාධිපතිවරයා විසින් පත් කළ චරිතවලින්ම රට හිතාමතාම බෙදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නායකත්වය නම්‍යශීලී විය යුතු බවත් එය වැරැද්දක් ‌නොවන බවත්...

Read more
Page 2303 of 3418 1 2,302 2,303 2,304 3,418