Exclusive

මෛත්‍රී තනිවෙයි: ශ්‍රීලනිප 18ම ‌ගෝඨාට යන්න තීන්දු කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් 18 ‌දෙනාම ‌‌පොහොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට අද (08) තීන්දු කළේය. ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපයේ නියෝජිතයන් පිරිසක් අතර අද පැවැති විශේෂ සාකච්ජාවකදී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් ‌මෙම තීන්දුව ‌ගෙන ඇත. ඒ අනුව ‌හෙට (09)...

Read more
වීරයාට බය ‌වෙයි: සියලුම මාධ්‍ය ‌’ජෙනරාල් මහේෂ්’ වර්ජනයක

ජාතික ජනතා ව්‍යාපාරය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ‌ජෙනරල් මහේෂ් ‌සේනානායක මහතා සම්බන්ධයෙන් කිසිදු පුවතක් වාර්තා ‌නොකර සිටීමට සියලුම මාධ්‍ය ඒකමතික තීන්දුවක් ‌ගෙන ඇත. මැතිවරණ සමයේ ඒකපාක්ෂිකව හැසිරෙන ‌මේ සියලු මාධ්‍ය තමන් සහාය දක්වන ප්‍රධාන අපේක්ෂකයාට මහේෂ් ‌සේනානායක...

Read more
එජාප ප්‍රධාන මැතිවරණ ‌මෙහෙයුම් කාර්යාලය සිරිකොතට අරන් යයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මැතිවරණ ‌මෙහෙයුම් කාර්යාලය පක්ෂ මූලස්ථානය වන සිරිකොතට රැගෙන ඒමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය ‌කොට ඇත. එජාප ප්‍රධානීන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග ඊ‌යේ (07) පැවැති...

Read more
අන්තිම තීන්දුව ගන්න මහින්ද-‌ගෝඨා-බැසිල් අද සවස ‌මෛත්‍රි හමුවෙයි: 14ක් ‌ගෝඨාට එක්වන ලකුණු

පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සදහා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ‌ගෝඨාභය රාජපක්ෂ යන තුන් ‌සොහොයුරන් අද (08) සවස ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතය. අද සවස ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන ‌මෙම...

Read more
ප්‍රබල අපේක්ෂකයන් ‌දෙදෙනකුගෙන් මහේෂ්ට  ප්‍රබලම ‌යෝජනා 2ක් එයි

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා වන හිටපු යුදහමුදාපති මහේෂ් ‌සේනානායක මහතා හට ජනාධිපතිවරණයෙන් ඉවත් වන ‌ලෙසට ඉල්ලමින් ‌ප්‍රබලම අපේකෂකයන් ‌දෙදෙනකුගෙන් ඉහළ ගණයේ ‌යෝජනා ‌දෙකක් ඉදිරිපත් වී ඇත. එහිදී එක් ප්‍රබල අපේක්ෂකයකු ‌සේනානායක මහතා හට දැනුම් දී ඇත්තේ තමන් පිහිටුවන නව...

Read more
ෆොන්සේකා ගැන යන කතාව තනිකර ‌බොරුවක්

ෆීල්ඩ් මාෂල් සරත් ‌ෆොන්සේකා මහතා ෂැන්ග්‍රිලා ‌හෝටලයේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඔහුට සහාය පළ කිරීමට තීරණය ‌කොට ඇති බවට ඇතැම් ‌වෙබ් අඩවි පළ ‌කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව දැනගන්නට ඇත. පසුගිය සතියේ ඇතැම් ‌වෙබ් අඩවි පුවතක් පළ කරමින් කියා...

Read more
වෙල්ගම අන්තිම ‌මොහොතේ නැවතුණේ ‌ගෝඨාගෙන් ආපු ‌කෝල් එකෙන්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇප මුදල් පවා බැද තිබූ කුමාර ‌වෙල්ගම මහතා නාමයෝජනා ලබා දීමට අද (07) දිනයේදී ‌නොපැමිණියේ ‌පොහොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා‌ගෙන් අවසන් ‌මොහොතේදී ලද දුරකතන ඇමැතුමක් ‌හේතුවෙනි. ඒ අනුව ඉකුත් සති අන්තයේදී ‌වෙල්ගම මහතාට දුරකතන ඇමැතුමක් ලබා දී...

Read more
නාම‌යෝජනා දීමත් සමග සමාගම් පාරට බසී

ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර දීමත් සමග රට පුරා සිය ජාලයන් විහිදී ඇති ප්‍රධාන ‌පෙළේ සමාගම් රැසක්ම ජයග්‍රාහී අපේක්ෂකයා කවුරුන්ද යන්න ‌සොයා බැලීම සදහා රට පුරා මත විමසුම් ආරම්භ කිරීමට කටයුතු ‌කොට ඇත. ඒ අනුව එම සමාගම් දකුණේ සිට උතුරේ ‌අවසන් ඉම...

Read more
ගෝඨාභයට ‌මොකද වුණේ? ‌මෛත්‍රි හැරුණෙ ‌කොහොමද? සජිත් අරලියගහ මැදුරේ කරන ‌දේ

එජාපය සාමකාමියි: ශ්‍රිලනිපය ‌පොහොට්ටුව පුපුරයි අවසන් වූයේ ආන්දෝලනාත්මක සහ අර්බුදකාරී දේශපාලන සිදුවීම්වලින් ගහණ වූ තවත් සතියකි. පසුගිය සති කිහිපය පුරාම අපේක්ෂක සටන මුල්කරගෙන එජාපය ඇතුළේ පැවැති අර්බුදය සාමකාමී සහ සමගිසම්පන්න අවසානයක් කරා පසුගිය සතිය වන විට එමින් තිබියදී ශ්‍රීලනිප සහ...

Read more
ජන්දටෙ නම් දුන් අය ‌මෙන්න

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ‌පෙරවරුවේ ඇරඹිණි. මේ වන විට අපේක්ෂකයින් ගණනාවක් හා ඔවුන්ගේ නියෝජිතයන් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති. රුහුණු ජනතා පෙරමුණ අපේක්ෂක අජන්ත සොයිසා, ජනසෙත පෙරමුණ...

Read more
Page 2134 of 2156 1 2,133 2,134 2,135 2,156

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ඡන්දය කල් දාන්න ලෑස්ති වුණොත් සජබ-ජවිපෙ උත්තර දෙන්න ලෑස්තියි! සජබය ජාත්‍යන්තරයට යන්නත් තීන්දු කරයි!

පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණ මගින් කල් දැමීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම...

Read more