Exclusive

පාදෙණියගේ බිරියට සීසර් සැත්කම කරලා තියෙන්නෙත් ‌’වඳ’ දොස්තර සාෆිලු!

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, දොස්තර අනුරුද්ධ පාදෙනියගේ බිරිද, දෙවන දරුවා ලැබීම සදහා සිසේරියන් සැත්කමට භාජනය කර තිබෙන්නේ ද වෛද්‍ය සාෆී සහාබ්දීන් බව දැන ගන්නට ඇතැයි, සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය...

Read more
එක පාරක් පෝට් සිටි වැඩකට ආවා! මේ පාර චීන ප්‍රධානියා ලංකාවට එන්නේ මොකටද?

චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වෑංග් යී මහතා එළැඹෙන ජනවාරියේ දී යළි මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මීට පෙර, 2021 වසරේ ජූනි මාසයේ දී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණියේ ය. එවර ඔහු පැමිණියේ, වරාය නගර ආර්ථික කොමිසම් සභාව...

Read more
බැසිල් හදිසියේ අමෙරිකා ගියේ යළි නොඑන්නමද?

කෙටි නිවාඩුවක් සදහා අමෙරිකාව බලා ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (29) රාත්‍රියේ යළි අමෙරිකාවෙන් පිටත්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ලොස් ඇන්ජලීස් නුවරින් පිටත් වන ඒ මහතා හෙට දිනයේදී ඩුබායි හරහා යළි ලංකාවට පැමිණීමට...

Read more
මරන්න හිතිලා තියෙන්න! ගෙවල්වලට පැනලා ගිනි තියන්න ඕනෙ! වරෙල්ලකෝ ආපහු ඉල්ලගෙන! බැලුම්මහර ගෑස් පෝලිමත් පුපුරයි! (VIDEO)

බැලු්මමහර ගෑස් පෝලිමේ සිටි ජනතාව අද පාලකයන්ට එ‌රෙහිව දැඩිව අදහස් ප්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකිවිය. එහිදී ජනතාව අසැබි වදනින්ද පාලකයන් ආමන්‍ත්‍රණය කිරීම විශේෂ සිදුවීමක් විය.

Read more
පෝලිම් පෝලිමට එක්වූ අලුත්ම පෝලිම!

සහල් මිලදි ගැනිම සදහා පැමිණි පාරිභෝගික ජනතාවගෙන් ඊයේ උදැසන ගාල්ල බෙලිගහහ ප්‍රදේශයේ සහල්තොග අලෙවිසැල ඉදිරිපිට දිගු පෝලිමක් දක්නට ලැබුණි. සහල් හිඟයක් ඇතිවනු ඇතැයි ප්‍රදේශය පුරා පැතිරයන කටකතාවක් මත මෙසේ පාරිභෝගිකයින් සහල් මිලදි ගැනිම සදහා පැමිණ සිටියහ. මෙම තත්වය හේතුවෙන් වෙළදුන්ට...

Read more
ඇහේ කටු ඇනෙනවා වගේ කියපු නංගි බබා හෙව්වා හම්බ වුණේ නෑ! කෝ මේ පෑඩ් ගැනයි පාස්කු ප්‍රහාරය ගැනයි කියපු සංජීවනී වීරසිංහ! අපිත් හොයනවා අනේ එන්නකෝ එළියට…!

මේ ලිපිය ලියන්න හේතු වූණේ සංජීවනී වීරසිංහ නෝනා පහුගිය ජනාධිපතිවරණයේදී කරපු ඇඟ හිරිවැටෙන කතන්දර අහලා. ඒවා අහලා ඊට පස්සේ වෙලාවක දැන් එයා ඉන්නේ ඇමෙරිකාවෙ කියලත් දැක්කා. ඇමෙරිකාවේ කැලිෆෝනියාවල සැපෙන් සනීපෙන් ඉන්නවා. කීප වතාවක්ම ලංකාවට ආවා ගියා, දැන් අපට හොඳයි කියලා...

Read more
කබ්රාල් හරිම සතුටින් තියපු ට්විටර් පණිවුඩය!

අද දිනය වන විට ශ‍්‍රි ලංකාවේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙන බව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ. මෙසේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඉහළ...

Read more
කොඩිය අමෙරිකන් වුණත් බොඩිය ශ්‍රී ලන්කන්! යුගදනවි ගෙඩි පිටින් ගන්න යන කව්ද මේ ලංකාවේ ජටිල රණසිංහ? කට්ටිය එහෙමෙහෙ අරන් ගිය නිමල්කා මොරහෙල ගිවිසුමේ සාක්ෂිකාරියක් වුණේ කොහොමද?

එදා දිනය හරියටම 2021 සැප්තැම්බර් 16 වැනිදාය. එනම් සැප්තැම්බර් 17 වැනිදා ගෙවී හරියටම මිනිත්තු 08ක් ගතවී 18 වැනිදා උදාවූවා පමණි. තවත් ආකාරයකින් කියනවා නම් සැප්තැම්බර් 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ 12.08 වන විට මෙම අපූරු කතාන්දරය සිදුවුණේය. අපගේ රටට ඒරොප්පයෙන් පැමිණි...

Read more
ත්‍රි’මලේ ඉතුරු තෙල් ටැංකි ටිකත් ඉන්දියාවටම! ගම්මන්පිල ඉන්දියාවේ පත්තරයකටම කියයි!

Trinco Petroleum Terminal Ltd  නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිටවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දැනට IOC සමාගමට බදු දී ඇති තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි....

Read more
අපරාධය සහ දඬුවම..! රාජපක්ෂලාට එරෙහිව රණවක!

සංවර්ධන ක්‍රියාදාමය ඇස් කඩා වැටෙන ආකාරයට විස්තර කළත්, මාධ්‍ය ප්‍රචාර දුන්නත්, මේවා යට තිබිච්ච, දැවැන්ත වංචාවන් අද මුළු රටම මුළු ලෝකයම දන්නා බවත්, මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, මේ රාජපක්ෂ පවුල බව පැහැදිලි බවත්, මේ රට අතිශය...

Read more
Page 2133 of 3373 1 2,132 2,133 2,134 3,373

බාල බෙහෙතක්ද? කල් පැනපු එකක්ද? හොර පාරෙන් අරන් ආපු එකක්ද? කළුතර සිසුන්ට ගහපු ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ 10 දෙනෙක්ට කලන්තෙ දාලා… හුස්ම ගන්න බැරිවෙලා… බය වෙලා…! I Sri Lanka Latest News

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ...

Read more