AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුනට සහාය වීම සඳහා වූ සුවිශේෂ කාන්තා වැඩසටහනක් වන ‘ඇය සුරකින AIA’ වැඩසටහන ඉතා සාර්ථක අයුරින් දියත් කරයි. ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට...
Read more■ රුපියල් බිලියන 236.8ක ඒකාබද්ධ දළ ආදායම සහ රුපියල් බිලියන 37.2ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් වාර්තා කරයි. ■ ක්ෂේත්‍රයේ විශාලතම කොවිඩ් 19 සහන ලබාදෙයි. ■ රජයේ ආර්ථික පුනර්ජීවන සැලසුම්වලට සහාය දෙමින් විවිධ ණය සැලසුම් රැසක් ක්ෂේත්‍රයේ පළමු වරට හඳුන්වාදෙයි. ■...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ‘සබැඳියාවේ ආදරය’ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. සාම්ප්‍රදායික ආදරවන්තයන්ගේ දින සැමරුම්වල සීමාවෙන් ඔබ්බට යමින්, විවිධ ප්‍රජාවන් සමග එක්වී, වයස් භේදයකින් තොරව සතුට හා දයාව සමග සුබවාදී සිතුවිලි...
Read moreකාන්තා ජයග්‍රහණ සැමරීමේ වැදගත්කම, කාන්තාවන්ගේ නායකත්ව භූමිකාව, කාන්තාවන් සඳහා සමාජයේ පවතින විවිධ ගැටලු ආමන්ත්‍රණය කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමේ වැදගත්කම අරමුණු කර ගනිමින් “Wonder Women Initiative” සංවාදය, සම්පත් බැංකුවේ සත්කාරකත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙහිදී 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණට සමගාමීව,...
Read moreAIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත්‍රය තුළ (BFSI) හොඳම සේවා ස්ථාන 10 අතරට තේරී පත්වීම මහත් අභිමානයෙන් සමරයි. සැමදෙනා එකතුකර ගනිමින් ඔවුන් හා ඉතා හොඳ සන්නිවේදනයක් පවත්වාගනිමින් සිය වැඩ පරිසරය නිර්මාණය කරගැනීමට AIA ඉන්ෂුවරන්ස්...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොදු ජනතාව සඳහා රක්ෂණයේ ප්‍රතිලාභ පුළුල් කරමින් ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා ”ජන රැකුම” පුද්ගල හදිසි අනතුරු ආවරණය හඳුන්වාදී තිබේ. මෙම ජන රැකුම පුද්ගල හදිසි අනතුරු ආවරණය ඔස්සේ එදිනෙදා ජීවිතයේ සිදුවන හදිසි අනතුරු අවදානම් අවම කිරීම සඳහා ආවරණය...
Read moreවඩාත් තිරසාර සහ ශක්තිමත් බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය එලෙසම පවත්වා ගනිමින් හැටන් නැෂනල් බැංකුව (HNB) 2021 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. HNB සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 47%කින් වර්ධනයවී රුපියල් බිලියන 20ක් වාර්තා කළ...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. ‘බලගන්වමු සිහින - ව්‍යාපාරයට සවිමත් සබැඳියාවක්’ යනුවෙන් නම්කර ඇති මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර ලෝකයේ වෙනස්කම්වලට හොඳින්...
Read moreමහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාට Agence Française de Développement (AFD) සහ ඉන්දියාවේ EXIM බැංකුව විසින් සම සංවිධානය කරන ලද, පසුගියදා ප්‍රංශයේදී පැවැති “SUFIP 2022: Sustainable Finance in the Indo Pacific” සමුළුවේ මාණ්ඩලික නියෝජිතයෙකු ලෙස සහභාගි වීමට ආරාධනා...
Read moreලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්, 2022 වසරට නව ආරම්භයක් සනිටුහන් කරමින් සිය නිෂ්පාදන පරාසය වෙත උසස් තාක්ෂණය සමගින් සුවිශේෂ විශේෂාංග සංකලනය කරමින් තාක්ෂණික උපාංග හඳුන්වාදී ඇත. මෙහිදී හඳුන්වා දුන් නවතම උපාංග වනුයේ Huawei...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.