වාසනාවේ සුබ ලකුණ ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගත් ‘ලග්න වාසනාව’ ලොතරැයියෙන් බිහිවූ සුපිරි ජයග්‍රාහකින් 07 දෙනෙක් සඳහාත්, කප්රුක ලොතරැයියේ රු. 5,000,000ක මිලියනපති ජයමල්ල දිනාගත් ජයග්‍රාහකයා ඇතුළුව තවත් දසලක්ෂපති ජයග්‍රාහකයින් සිවුදෙනෙක් සඳහාත් චෙක්පත් ප්‍රදානය කිරීම 2022.04.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක...
Read moreශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව මෙරටට විදේශ ප්‍රේෂණ එවනු ලබන විදෙස්ගත ශ්‍රී ලාංකික ජනතාව ඇගයීම වෙනුවෙන් සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධාන කර ඇත. වර්තමානයේ මෙරටට දැඩි අවශ්‍යතාවක්ව පවතින විදෙස් මුදල් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම, එසේ මෙරටට එවනු ලබන විදේශ...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ‘World Innovation Congress’ හිදී දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය සම්මානය දිනාගැනීමට සමත් විය. ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය පුළුල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද Sub-1GHz සංඛ්‍යාත පරාස LTE ජාල විසඳුම,...
Read moreශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කරමින් මහජන බැංකුව, ශ්‍රී ලංකාවේ පුරෝගාමී සහ එකම ගෙවීම් තාක්ෂණ නව්‍යකරණ සම්මාන උළෙල වන ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation Awards) සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර විය. මහජන බැංකුවේ People's Pay ජංගම දුරකතන...
Read moreදේශයේ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් පුද්ගලික සමාගම සඳහා රක්ෂණ පහසුකම් සැලසීම සඳහා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සහ ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් ආයතනයේ...
Read moreසිය පාරිසරික තිරසාර ගමන් මාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ගණනය කිරීමට, වාර්තා කිරීමට සහ අවම කිරීම සඳහා මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ කැපවීම ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා දේශගුණික අරමුදල විසින්...
Read moreකොමර්ෂල් බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික ණය අයදුම් කිරීම සඳහා ලබාදුන් පහසුකම සඳහා ආසියානු FinTech ඇකඩමිය (AFTA) විසින් ශ්‍රී ලංකාවේ හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීමේ පහසුකමට හිමි සම්මානය ප්‍රදානය කර තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘ආසියානු ඩිජිටල් මූල්‍ය සමුළුව සහ...
Read moreශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කරන ලද 2020 National Sales Congress (SLIM NASCO) සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලත් සිය විකුණුම් බලකායේ දක්ෂයන් ඇගයීමට සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව කටයුතු කළේය. සෙලාන් විකුණුම් බලකාය මෙවර SLIM NASCO...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance හි නවතම ශාඛාව පසුගියදා ගාල්ල නගරයේදී විවෘත විය. විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල වෙසෙන ජනතාවට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා තම ශාඛා ජාලය දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට Mahindra...
Read moreමහජන බැංකුවේ මුල්ලේරියාව සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. මේ තුළින් මුල්ලේරියාව ප්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං...
Read moreඅද දින සුරේෂ් සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන සත්‍යගග්‍රහයට නාමල් රාජපක්ෂ මහතාද එක්විය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.