Tuesday, June 9, 2026
 
ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…

’ZTE වෙළෙඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකථන මාදිලි අතර සුවිශේෂී මාදිලියක් වන ZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද උදාවී තිබේ. ZTE Blade V30 ස්මාර්ට් දුරකතන දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මිලදීගත හැක....

Read more
ලෝක පරිසර දිනයට රුක්රෝපණයෙන් නව හුස්මක් දෙන බ්‍රැන්ඩික්ස්…

බ්‍රැන්ඩික්ස් සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග එක්වී රඹුක්කන ප්‍රදේශයේ අක්කර 10ක භූමි භාගයක හානිවූ වන ගහනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුක් රෝපණය කිරීමට කටයුතු කළේය. බ්‍රැන්ඩික්ස් සමාගම දශක එකහමාරකට අධික කාලයක්...

Read more
SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මෙය ජංගම සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවලදී 5G තාක්ෂණයේ සුවිශේෂ බලය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත....

Read more
INSEE සමාගම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොළඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකෙරිණි. එහිදී Noradrenaline Vials, CRRT කට්ටල,...

Read more
ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…

දේපළ වෙළෙඳාම් සමාගම් අතරින් උසස්ම සමාගම ලෙස Prime Lands Residencies PLC නම් කෙරේ. 2021 වසර සඳහා වඩාත්ම අගනා දේපොළ වෙළඳ සන්නානාමය ලෙස Prime Lands Residencies PLC සමාගම නම් කෙරේ. LMD සඟරාවේ Brand Finance විසින් වාර්ෂිකව ප්‍රකාශ කරන ශ්‍රී ලංකාවේ වඩාත්ම...

Read more
මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ දකුණු පළාතේ දරුවන්ගේ පවුල්වල අනාගත දියුණුවට මඟපෙන්වයි…

ළමා ලෝකය සැබැවින්ම සුන්දරය. ඒ සුන්දරත්වය තව තවත් ඉහළ නංවන්නේ ඔවුන් විඳින සතුට හා නිදහසයි. එහෙත් අවාසනාවට කරුණ නම් සතුට හා නිදහස අවැසි එවන් දරුවන් රැසක් අද වන විට දුප්පත්කම හමුවේ අධ්‍යාපනය හැර දමා විවිධ රැකියාවන් වෙත යොමුවීමේ දැඩි අවදානමකට...

Read more
AIA ඉන්ෂුවරන්ස්හි ජාතික රැකවරණ ව්‍යාපෘතිය, පොසොන් රැකවරණ වැඩසටහන 27 වැනි වසරටත්…

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් 27 වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ දීර්ඝතම ආයතනික් සමාජමය මෙහෙවරක් වන AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සුපුරුදු පරිදි මෙවර පොසොන් සමයේදීත් සිදුකිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා...

Read more
පෑන් ඒෂියා බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරට නලින් එදිරිසිංහ පත්වේ…

පෑන් ඒෂියා බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operating Officer) ලෙස නලින් එදිරිසිංහ මහතා පසුගිය අප්‍රේල් 26 වැනිදා පත්කර ඇති අතර එය බැංකුවේ වේගවත් වර්ධනය සඳහා වූ උපායමාර්ගික ගමන් මගේ සංධිස්ථානයක් සනිටුහන් කරන අවස්ථාවකි. බැංකු ක්‍ෂේත්‍රයේ ගෞරවාදරයට පාත්‍රවූ ප්‍රවීණයකු වන...

Read more
ව්‍යාපාරයන් සවිබල ගැන්වීම උදෙසා SLT-Mobitel සමගින් Softlogic IT එක්වේ…

ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-Mobitel විසින් ඔවුන්ගේ ඩිජිටල් හවුල්කාරිත්ව ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් පසු කරමින් Softlogic IT හා හවුල්කාරිත්වයකට එළඹ ඇති අතර, මෙම හවුල්කාරීත්වය හරහා දත්ත හුවමාරු සහ විශ්ලේශන ආශ්‍රිත වඩාත් වැඩිදියුණු කළ සේවා පාරිභෝගිකයන් වෙත...

Read more
සෙලාන් බැංකුව කාඩ්පත් ගනුදෙනුවල ආරක්ෂාව තර කරයි…

EMV Three Domain Secure (3DS) protocol 2.0 භාවිත කරන මුල්ම බැංකු අතරින් එකක් බවට පත්වේ. සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනුවල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙලාන්...

Read more
Page 34 of 173 1 33 34 35 173

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more