Tuesday, June 9, 2026
 
නිපොන් පේන්ට් ලංකා නවතම ශාඛාව දැරණියගල නගරයේදී…

ආසියාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදකයා වන නිපොන් පේන්ට් ලංකා සමාගම සිය නවතම ශාඛාව පසුගියදා දැරණියගල නගරයේදී විවෘත කරන ලදී. වඩාත් පහසුවෙන් නිපොන් නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිකර දෙමින් විවෘත කෙරුණු මෙම නවතම ශාඛාව, ආසිරි එන්ටර්ප්‍රයිසස්, දෙහිඕවිට පාර, දැරණියගල...

Read more
ඉංග්‍රීසි භාෂා දැනුම සමගින් කුසලතා සපිරි දරු පරපුරක් ගොඩනැගීමට  SLT-MOBITEL, PEOTV සහ Charana TV කාගිල්ස් පදනම සමග අත්වැල් බැඳගනී…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Internet Protocol Television සේවාව වන PEOTV සහ එහි දේශීය රූපවාහිනී නාලිකාවක් වන Charana TV කැටුව, කාගිල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන කාගිල්ස් පදනම සමඟ විශේෂ සහයෝගීතාවකට පසුගියදා අත්සන් තැබීය....

Read more
ලෝක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනයට මහජන බැංකුවෙන් වෙළෙඳ ප්‍රදර්ශනයක්…

ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනයට සමගාමීව මහජන බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒකකය සංවිධාන කළ Biz Fair 2022 වෙළෙඳ ප්‍රදර්ශනය පසුගියදා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය තෙවැනි මහලේදී පැවැත්විණි. මහජන බැංකුවේ පීපල්ස් ස්පාර්ක් (People’s Spark) ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ...

Read more
අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි…

අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වී සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂ බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙමගින් ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත තම රක්ෂණ සේවා විසඳුම් සමීප කරවීමට අලියාන්ස් ලංකා සමාගමට හැකිවන අතර, මෙය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ රාශියක්...

Read more
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය වන ‘Rodha’  සමග අත්වැල් බැඳගනී…

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ප්‍රථම විද්‍යුත් පාපැදිය සැලසුම් කර නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වී සිටින Rodha Life (පුද්.) සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය මගින්, Rhoda Life සමාගම හට නවෝත්පාදනය මුල්කරගත් පුරෝගාමී...

Read more
SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…

• SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි• 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර...

Read more
පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදුවූ හා ඒ තුළින් මෙරට බුදු සසුන පිහිටුවීම සිදුවූ පොසොන් පෝය නිමිත්තෙන් විවිධ පුද්ගලයන් හා ආයතනය සිදුකරන පිංකම් රැසකි. ඒ අතරිනුත් දශක හතරක් පුරා ක්‍රියාත්මක වන සුවිශේෂ සහ දැවැන්ත වැඩසටහනක් වනුයේ දිවයිනේ...

Read more
AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාල වකවානුව තුළත් ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගතකිරීමට සහාය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් 2022 සඳහා සහයෝගිතාවකට එලඹි බව ප්‍රකාශ කර සිටියි. මෙය...

Read more
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ සහ Eco Spindles එක්ව 2022 ලෝක පරිසර දිනය සමරයි…

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ Eco Spindles Pvt. Ltd අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ පුරෝගාමී වෙමින් නව Eko Plasco අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (Material Recovery Facility) 2022 ලෝක පරිසර දිනයට සමගාමීව වාද්දුවේ දී දියත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන...

Read more
ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…

’ZTE වෙළෙඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකථන මාදිලි අතර සුවිශේෂී මාදිලියක් වන ZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද උදාවී තිබේ. ZTE Blade V30 ස්මාර්ට් දුරකතන දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මිලදීගත හැක....

Read more
Page 33 of 173 1 32 33 34 173