ත්‍රීමාලී ජුවලර්ස්, ස්වර්ණාභරණ නිෂ්පාදනය සහ පාරිභෝගික සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් දැක්වූ අඛණ්ඩ කැපවීම වෙනුවෙන් ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිකර ගැනීමට සමත් විය. ඒ අනුව, ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද මෙරට ප්‍රථම ස්වර්ණාභරණ අලෙවිකරු බවට ත්‍රීමාලී ජුවලර්ස් ආයතනය පත් විය. එක්සත්...
Read moreශ්‍රී ලංකා සුව සේවා සැපයීමේ ප්‍රමුඛයා වන හේමාස් රෝහල් ජාලය සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින් ගෞරවනීය UK body LMS Certification සමාගම විසින් පිරිනමනු ලබන ඒකාබද්ධ කළමනාකරණ පද්ධති සහතිකය (IMS) මෑතකදී හිමි කර ගෙන ඇත. මෙම ගෞරවනීය සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ...
Read moreනේෂන්ස් ට්‍රස්ට් බැංකුව Business Today Top 30’ සම්මාන උළෙලේදී මෙරට ඉහළම සමාගම් අතර 14 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. වසර 20ක අත්දැකීම් සමගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එම සන්ධිස්ථානය සනිටුහන් කළ ළාබාලතම සමාගම බවටද පත් වූයේ මින් පෙර වසරට වඩා...
Read moreඕරාව හා එයට සම්බන්ධ ස්වාභාවික ප්‍රතිකර්ම බත්තරමුල්ලේ පිහිටි සඳැස් හෝරා සහ ස්වාභාවික සුව කිරීමේ මධ්‍යස්ථානයේදී දැන් ලබා ගත හැකි අතර ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා ඕරා තාක්ෂණය හා ස්වාභාවික සුව කිරීම් පිළිබඳ විශේෂ විදෙස් පුහුණුවක් ලබා යළි මෙරටට පැමිණ ප්‍රතිකාර...
Read moreවෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ඊ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියට 18 වැනි වරටත් ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වන බව පසුගියදා නිවේදනය කළේය. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නඟා සිටුවීමේ අරමුණ ඇතිව ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය පාසල් ක්‍රීඩා...
Read moreමෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සේවා සැපයුම්කරුවකු වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම සිය ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරමින් නව ශාඛා 6ක් විවෘත කරන ලද අතර වසර ආරම්භයේදීම වාර්තාගත ආදායමක් අත්පත් කරගැනීමටද සමත් වී ඇත. ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම මෙරට විශාලතම...
Read moreශ්‍රී ලංකාව අවස්ථාවන්වලින් සපිරි රටක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ කුවේට් ශාඛාව විසින් සංවිධානය කළ ‘New Horizons’ ’ නමැති විශේෂ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශකයා ලෙසින් කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා මෑතකදී සහභාගි විය....
Read moreශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක හා විශ්වාසදායී දේපළ සංවර්ධන සමාගම වන ප්‍රයිම් සමූහය විසින් රාජගිරියේ ඉදිකළ ප්‍රයිම් Splendour සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවෙස් හිමියන්ට සෙත් පතා විශේෂ ආශීර්වාද පිරිත් සජ්ඣායනාවක් පෙබරවාරි 15 වැනි දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති බ්‍රහ්මණගේ ප්‍රේමලාල්...
Read more‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්. සමාගමේ (Chinese Dragon Cafe (Pvt) Ltd) තම බෙදාහැරීම් කටයුතු අතරතුරේදී තම පාරිභෝගික මහතකුගේ ජීවිතය බේරාගත් නාවල ශාඛාවෙහි නායක බෙදාහරින්නකු වන (Delivery Captain) නිලන්ත සමන් කුමාර ද සිල්වා මහතාට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා එම සමාගම් ප්‍රධාන කාර්යාලයේදී...
Read moreසෙලාන් බැංකුව, පුණ්‍යායතනවල වර්ධනය වන මූල්‍යමය අවශ්‍යතාවලට මුහුණ දීමේදී ඔවුන් සවිබල ගැන්වීමේ හා විසඳුම් ලබා දීමේ මෙහෙයුමේ පියවරක් ලෙස, පසුගියදා LEADS ප්‍රජා සත්කාර ආයතනය සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළැඹීමට කටයුතු කළේය. මේ යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එම ආයතනයට බහුවිධ මුදල්...
Read moreඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.