Wednesday, June 10, 2026
 
ජීවිතයේ වැදගත් අවස්ථා සඳහා ‘සෙලාන් මෙගා රිවෝඩ්ස්’

සැමවිට පාරිභෝගිකයන්ගේ තෘප්තිය වෙනුවෙන් නව මං සොයා යන සෙලාන් බැංකුව, ‘සෙලාන් මෙගා රිවෝඞ්ස්’ (Seylan Mega Rewards) නමින් පාරිභෝගිකයන් සඳහා වන දැවැන්තම ප්‍රතිලාභ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කර තිබේ. 2020 වසරේ හඳුන්වා දුන් මෙය, අනිවාර්ය ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යමින් ගනුදෙනුකරුවන්ගේ...

Read more
සෙලින්කෝ ලයිෆ් 2019 සඳහා  රුපියල් බිලියන 32.1ක ආදායමක් වාර්තා කරයි

2019 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 32.1ක් දක්වා ශක්තිමත් ලෙස වර්ධනය වී තිබෙන අතර සමාගමේ ආදායම් වර්ධනය පෙර වසරට සාපේක්ෂව 9.9%ක් වී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙම මූල්‍ය...

Read more
හච් මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් බල ගන්වයි

2018 වසරේදී එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම සතු කොටස් අත්පත් කර ගැනීමෙන් සුවිශාල ජයග්‍රහණයක් ලැබූ හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගම, පද්ධති ගණනාවක් මගින්, වඩාත් උසස් ජාල පද්ධතියක් වෙතට පාරිභෝගිකයන් යොමු කරමින්, හච් හා එටිසලාට් ජාල ද්විත්වය ඒකාබද්ධ කිරීමේ කර්තව්‍යය සාර්ථකව සම්පූර්ණ...

Read more
CLC වෙතින් මහේන්ද්‍රා වාහන  මිලදී ගැනීමේදී ආකර්ෂණීය දීමනා

මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් (CLC) සමාගම මෙරට රථ වාහන වෙළෙඳපොළ ප්‍රමුඛතම සමාගමක් වන Ideal Motors සමාගම සමඟ පසුගියදා සුවිශේෂී සහයෝගීතාවයකට එළැඹිණි. ඒ අනුව Ideal Motors සමාගම ගෙන්වා බෙදාහරින මහේන්ද්‍රා වාහන සඳහා ක්‍ඛක්‍ සමාගම හරහා...

Read more
සිංගර් ජෝන් ඩියර් ට්‍රැක්ටර්  සේවා කඳවුරු දිවයින පුරා

දිවයින පුරා විසිරී සිටින ජෝන් ඩියර් ට්‍රැක්ටර් හිමිකරුවන්, ගොවි මහතුන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා සුවිශේෂී අවස්ථාවක් හිමිකර දෙමින් සිංගර් ශ්‍රී ලංකා සමාගම සේවා කඳවුරු මාලාවක් සංවිධානය කොට ඇත. සිංගර් සමාගම ජෝන් ඩියර් නියෝජිතභාවය හිමිකර ගැනීමත් සමඟම උසස් හා...

Read more
MAS Holdings සමූහයට නව ප්‍රධාන විධායක නිලධාරිවරයකු පත්වේ

MAS Holdings සමූහයේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස, 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරේන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඒ අනුව ඒ මහතා, දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදන සමාගම වන MAS Holdings සමූහයට නායකත්වය දෙන, නිර්මාතෘවරුන්ගේ පවුලේ සාමාජිකයකු...

Read more
ඔටෝ මිරාජ් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ එක් වෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවොර්ඞ්ස් ඔටෝ මිරාජ් සමඟ එක්වෙමින් මෝටර් ප්ලස් පූර්ණ රක්ෂණ ඔප්පු හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පූර්ණ මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ පූර්ණ...

Read more
සෙලාන් බැංකුවෙන්  ‘දියුණුවට සවියක්’ නමින් විශේෂ වැඩමුළුවක්

සෙලාන් බැංකුව මෑතකදී කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ‘දියුණුවට සවියක්’ නමින් විශේෂ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. විශේෂයෙන්ම අපනයන ක්‍ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන ව්‍යවසායකයන් ඉලක්ක කරගෙන සංවිධානය කරන ලද මෙම වැඩමුළුව කටුනායක ‘ෆුල් මූන් ගාඞ්න්’ හෝටලයේදී පැවැත්විණි. කුඩා හා මධ්‍යම...

Read more
සීමාසහිත ‘ටයර් හවුස්’ සමාගමේ වෙළෙඳ නියෝජිත හමුව

සීමාසහිත ‘ටයර් හවුස්’ සමාගමේ වෙළෙඳ නියෝජිත හමුව පසුගියදා ගලධාරී හෝටලයේදී පවත්වන ලදී. දිවයින පුරා විසිරී සිටින ‘ටයර් හවුස්’ වෙළෙඳ නියෝජිතයන් 150ක් මෙම උත්සවය සඳහා සහභාගි වූ අතර, සම්මාන රාත්‍රියක්ද උත්සවාකාරයෙන් පවත්වන ලදී. ඡායාරූපයෙහි වමේ සිට :- ටයර් හවුස් අධ්‍යක්‍ෂ ගයාන්...

Read more
ඩි්‍රම්රොන් රූපලාවණ්‍ය පාසලෙන් NVQ level -5 සුදුසුකම

අප රූපලාවණ්‍ය පාසල ආරම්භ කරන ලද්දේ 2008 වර්ෂයේදී Dreamron සමූහයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මැතිඳුන්ගේ සංකල්පයකට අනුවයි. අප රූපලාවණ්‍ය විදුහල දිවයින පුරා විහිදුණු ශාඛා 8කින් සමන්විතයි. රූපලාවණ්‍ය පාසලෙන් City & Guilds" NVQ level 4 ඇතුළු ඩිප්ලොමාධාරීන් 700කට අධික ප්‍රමාණයක් වසරකදී...

Read more
Page 143 of 173 1 142 143 144 173