කොමර්ෂල් බැංකුව පසුගියදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද මධ්‍යස්ථානයේ හෘද වාට්ටු තුනක් සහ හදිසි ප්‍රතිකාර ඒකක දෙකක් සඳහා ඇක්ටිවේටඞ් ක්ලොටින් ටයිම් (්ක්‍ඔ) යන්ත්‍රයක් සහ සිරින්ජ පොම්ප 20ක් පරිත්‍යාග කරන ලදී. හෘද රෝගී තත්ත්වයන්ගෙන් යුතුව මෙරට උපදින ළදරුවන්ගේ හෘද...
Read moreසිය පුරෝගාමී විශිෂ්ටත්වය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමට ලක් වූ කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ, 2010 වසරේ පිහිටුවන ලද Brain and Spine Centre විසින් මේ වන විට ස්නායු ශල්‍යකර්ම 10,000ක් සිදු කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ආසිරි මොළය...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම ලෙස ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙතින් ගෙන්වා බෙදාහරින බජාජ් නිෂ්පාදන පිළිබඳව මෙරට පාරිභෝගිකයන්ට අමුතුවෙන් කිව යුතු නොවේ. දිවයින පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇති බජාජ් ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් සහ කියුට් රථ මෙරට...
Read moreUber සමාගම ශ්‍රී ලංකාවේ මගීන්ගේ ආරක්ෂාව සඳහා නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ගමන අතරතුර ඇමතිය හැකි සහාය සේවා දුරකතන අංකයක්, ගමනේ අසාමාන්‍යතා ඇත්නම් ඒවා හඳුනා ගැනීමට උපකාරී වන RideCheck ක්‍රමයක් සහ ආරක්ෂක කේත මගින් රථය තහවුරු කරගැනීමේ...
Read moreශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE), ජපාන විදේශීය වෙළෙඳ සංගමය (JETRO) සමඟ එක්ව, මෙහෙය වූ, 2020 ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල පසුගියදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අකිරා සුජියාමා මහතා එම...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම සමූහයක් වන ජැට් හෝල්ඩින්ග්ස් සිය ආයතනික සමාජ වගකීම යටතේ ප්‍රජා සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන් තරුණ පරපුර වෙත වෘත්තීය පුහුණුව ලබාදෙමින් ඔවුන්ගේ කුසලතාවන් ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණින් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (German Tech) සමඟ අවබෝධතා ගිවිසුමකට...
Read moreසියපත ෆිනෑන්ස් ශ්‍රී ලාංකේය මූල්‍ය ආයතන අතර අද්විතීය පුරෝගාමීත්වය තවදුරටත් ඔප්නංවා ගන්නට සමත්ව සිටින්නේ සිය ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් ඩෙබිට් කාඞ්පතක් හඳුන්වා දෙමිනි. ලංකා ක්ලියර් කාඞ්පත් ජාලය හා එක්වූ පළමු ශ්‍රී ලාංකේය මූල්‍ය ආයතනය බවට පත් වෙමින් සියපත ෆිනෑන්ස් මෙම...
Read more2020 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා මාර්තු 02 වැනිදා සිට 16 වැනිදා දක්වා රුපියල් 3000ක අවම තැන්පතුවක් මගින් නව ‘අනගි’ ගිණුමක් ආරම්භ කරන කාන්තාවන්ට රූපලාවණ්‍ය රහස්, ඇඳුම් මැසීමේ රහස් සහ ප්‍රණීත ආහාර පාන වට්ටෝරු සහිත ‘අනගි’ පොත් පිංචක් තෑගි වශයෙන්...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව වෙරළබඩ කලාපයේ වෙසෙන ධීවර ප්‍රජාවට නොමිලේ, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන SMS පණිවුඩ පදනම් කරගත් කාලගුණික සහ අනතුරු ඇඟවීමේ සේවාව වන...
Read moreශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය උදෙසා සිය අද්විතීය කීර්තිනාමය තවදුරටත් තහවුරු කරමින් ගෞරවනීය බිස්නස් ටුඬේ සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරෙන හොඳම සමාගම් 30 (Business Today Top 30) අතර පළමු ස්ථානය දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව සමත්වී ඇත. 2020...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.