• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සම්පත් බැංකුවේ සත්කාරකත්වයෙන් රයිගම් ටෙලීස් ශ්‍රී ලාංකේය කලාකරුවන් රැසක් අභිසෙස් ගන්වයි…

April 26, 2022
in Business
Reading Time: 2 mins read
A A
සම්පත් බැංකුවේ සත්කාරකත්වයෙන් රයිගම් ටෙලීස් ශ්‍රී ලාංකේය කලාකරුවන් රැසක් අභිසෙස් ගන්වයි…
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර තත්ත්වයේ ශ්‍රී ලාංකේය ටෙලි සම්මාන උළෙල වන රයිගම් ටෙලීස් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සාර්ථකව අවසන් වූයේ තවත් විශිෂ්ටයන් රැසක් සුවිසල් වේදිකාවක් මත අභිසෙස් ගන්වමිනි.

මෙවරද රයිගම් ටෙලීස් සඳහා ප්‍රධාන අනුග්‍රහය සම්පත් බැංකුව ලබාදී තිබුණේ සවිමත් බැංකුවක විශ්වාසයද සමගිනි.

එම රාත්‍රිය තුළින් ඇගයීමට ලක් වූයේ 2020 – 2021 දෙවර්ෂය තුළ විශිෂ්ටත්වයට පත් කලා ශිල්පීන් හා ටෙලි නිර්මාණයි.

සම්මාන උළෙලේ සම්මාන කාණ්ඩ 7ක් සඳහා වන සම්මාන 111ක් වෙනුවෙන් වූ නිර්දේශිත නාමයන් මීට පෙර එළි දැක්වීමට කටයුතු යොදා තිබූ අතර ඒ අනුව එම නිර්දේශිත නාමයන්හි ජයග්‍රාහකයෝ මෙහිදී සම්මාන හිමිකර ගත්හ.

ප්‍රවීණ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලාංකේය කලා ශිල්පී ශිල්පිනියන් හා නිර්මාණ කරුවන්, මාධ්‍යවේදීන් එක්ව සිටියහ.

සම්පත් බැංකුව නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී – ආයතනික බැංකුකරණ, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – සමූහ අලෙවිකරණ, තැන්පතු ප්‍රවර්ධන හා ඩිජිටල්කරණ, තාරක රන්වල, සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී – අජිත් සල්ගාදු, සමූහ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරිනී චරිතා ජයවික්‍රම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ, දීපාල් ද සිල්වා, සහකාර සාමාන්‍යාධිකාරිනී – ශාඛා බැංකුකරණ, කුමාරි ජයසූරිය, සහකාර සාමාන්‍යාධිකාරී – ශාඛා බැංකුකරණ, ජානක ජයසූරිය යන මහත්ම මහත්මීන් ද ඊට එක්වූහ.

SendShareShare
Previous Post

අලියාන්ස් ලංකා කළමනාකරුවෝ ‘Great Manager Awards 2021’හිදී සම්මාන 5කින් පිදුම් ලබති…

Next Post

අගමැතිකමෙන් අයින් වෙන්න -ජනපති!
ඔයාට ඕන නම් මම යන්නම් -අගමැති!
පක්ෂයේ තීන්දුව අද කියන්නම් -බැසිල්! EXCLUSIVE

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.