මුළු කොළඹම එක මොහොතේ කළුවර කරන්න පුළුවන් ස්විච් පාලනය කොළඹ නගර සභාවෙන් දීලා තියෙන්නේ පුද්ගලික කොම්පැනියකට! මුළු කොළඹම කළුවර කරනවා කියලා තර්ජනයත් කරලා! මෙන්න දැනගන්න කොළඹ නගර සභාවේ වැඩ! මේ පොඩ්ඩයි තව ලොකු ඒවා තියෙනවා! VIDEO I Sri Lanka Latest News
කොළඹ නගරයේම විදුලි ආලෝකය එකවර නිවාදැමීමේ හැකියාව පෞද්ගලික සමාගමකට ලබාදී තිබූ බව ඊයේ (01) පැවැති කෝපා කමිටු රැස්වීමේදී හෙළිවුණා. Sri...














