අනුරපුරේ ආ සජිත්ව ගොවීන් වටකරගනී! ප්‍රශ්න එකින් එක කියයි! සහතික මිල වරද්දලා හදපු හැටිත් පෙන්වයි! සජිත් කොළයක් අරගෙන සියල්ල තිතට ලියාගනී! පාර්ලිමේන්තුවේ කතාකරන්න පොරොන්දු වෙයි! VIDEO I Sri Lanka Latest News
ඊයේ (02) අනුරාධපුර ප්‍රදේශයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයේ ගොවීන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් සොයාබැලුවා. Sri Lanka...














