ඉහළ දේශපාලන මැදිහත්වීමක්! විමල්ට ‘සඳේ ගින්දර’ පෙන්නගන්න බැරිවෙයි! 88-89 කාලෙ වෙච්ච දේවල් විමල් එළියට දාන්න යද්දී ඒවා යටගහන්න හදන්නේ කව්ද? Sri Lanka Latest News
තමන් විසින් රචිත සඳේ ගින්දර නම් නව කතාව මාර්තු 07 වනදා කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීම සඳහා සූදානම්...














