භාණ්ඩාගාරය කැඩුවාම බංග්ලාදේශ-පුවර්ටෝ රිකෝ රටවල් වැඩ කළේ මෙහෙමයි! එප්පාවල නඩුව මතකද? විලියම් එරෙහි මුදල් අමාත්‍යාංශය නඩුව මතකද? ලංකාවේ මාස 5ක් සද්ද නැතිව හිටියා! Sri Lanka Latest News
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ මහජනතාවටය. එම බලයේ හදවත බඳු වූ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් රජය...














