• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

දෙදෙනෙක් එකතු කරන පොරොන්දමේ ඇතුළු පැත්ත

August 2, 2019
in Astrology
Reading Time: 1 min read
A A
දෙදෙනෙක් එකතු කරන පොරොන්දමේ ඇතුළු පැත්ත
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

යුග දිවිය ඉතාම සතුටින් ගතකිරීමට මූලාධාරක වන ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳ අපි අද කතාබහේ යෙදෙමු. පළමුව කේන්දරයේ කුජ (අඟහරු) සිටින තැන පරීක්ෂා කර බැලිය යුතුයි. 1-2-4-7-8-12 තුනක සිටී නම් කුජගේ භෛෟමදෝෂ තත්ත්වය ඇතිවේ. ඉහත සඳහන් රාශි ඕනෑම තැනක දෙදෙනාගේම කුජ සිටීමෙන් දෝෂයේදී විසෙන් විෂ භංග වේ. 2 වැන්නේ කුජ සිටී නම් රවි, රාහු, කේතු ඇත්නම් එයින් දෝෂය නැතිවේ. තවද ස්ත්‍රී කේන්දරයේ 2 වැන්නේ කුජ සිටියදී පුරුෂ කේන්දරයේ 8 වැන්නේ නම් යහපත්ය.
විශේෂයෙන්ම කුජ, ශනි එක් කේන්දරයක පිහිටීම පරීක්ෂාකාරී විය යුතුයි. චන්ද්‍ර ලග්නය මැනවින් පිරික්සුම් කළ යුත්තේය.
චන්ද්‍රයා ජන්ම පත්‍රයේ සිටින තැන සිට 2-7-8 තැනක කුජ සිටීම හරහා යුග දිවියට යහපත් නොවේ. 4 වැන්නේ චන්ද්‍රයා සිටි විට අනෙක් ජන්ම පත්‍රයේ 5 වැන්නේ කුජ සිටීම 4 වැන්නේ සිට 5 වැන්නට දෙවැන්න වේ. සහකාරියගේ හෝ සහකරු කුජ එසේ පිහිටීම අසුබයි. කුජගේ දොස් රහිත නම් අනුර, මාර, සා, මුවසිරස යන නැකැත් හතරෙන් උපන් අයට සුදුසු බැව් භාරතීය මතයකි. නැකැත්, ගණ, යෝනි, රාශි, රජ්ජු යන පොරොන්දම් පහ පමණක් විමසා බලා ගැළපීම් සහිත නම් විවාහයකට යෝග්‍ය බැව් කේරළීය මතයයි. තවද යෝනි පොරොන්දම් නොගැළපේ නම් විවාහය තුළ යම් යම් මතභේද කායිකව ගොඩනැඟෙන බැව් එක්තරා මතයකි. කායිකව නොගැළපීමක් වනු ඇත.
කේන්දරයක ශනි සිටින තැනින් කුජ 7 වැන්නේ හෝ 10 වැන්නේ සිටී නම් දික්කසාදයට මඟපෑදේ.
ස්ත්‍රී කේන්දරයේ 01 ශනි පුරුෂ කේන්දරයේ 07 කුජ, ශනි සිටින තැනින් 7 වැන්නේ හෝ 10 වැන්නේ කුජ සිටීම ස්ත්‍රී, පුරුෂ කේන්දර දෙකම ඇසුරින් පැහැදිලි කරගත හැකිය. ස්ත්‍රී කේන්දරයේ ශනි සිටින තැනින් පුරුෂ කේන්දරයේ 7න් 7 වැන්න බැලිය යුතුවේ. එසේම කුජ 10යේ සිටීමද අසුබයි. තවද ස්ත්‍රී කේන්දරයේ 3 වැන්නේ ශනි සිට පුරුෂ ජන්ම පත්‍රයේ 9 වැන්නේ කුජ සිටි 7න් 7වැන්න බැලීම අනුව ජන්මපත්‍ර පිරික්සා බලා විවාහ වීමට තීරණයක් ගතයුතු වේ. මේ අයුරින් ග්‍රහ හැසිරීම් රටාව යහපත් හෝ අයහපත් බැව් නිරීක්ෂණය කිරීමද අනිවාර්ය වේ. කේන්දරයේ උත්පත්ති ග්‍රහ පිහිටීම හා ග්‍රහ ශක්තිය විහිදී ඇති ආකාරය අනුව විවාහ වීමේදී ස්ත්‍රී පුරුෂ කේන්දර දෙකෙහිම ග්‍රහ පොරොන්දම් පිරික්සා බලා ඒවා ගැළපීම් සාර්ථක තත්ත්වය තුළ තිබේ නම් පමණක් යුග දිවියට පාතැබීමෙන් අතිසාර්ථකත්වයට පත්වීමට හැකිවන බැව් ජ්‍යොතිෂයේ සඳහන්ව තිබේ.
ශනි, කුජ දෝෂය පිහිටි අය විවාහ වීමට නොහැකිව සිටින බැව් නොරහසකි
එක් ජන්ම පත්‍රයක ග්‍රහ දෝෂ තිබේ නම් අනෙක් කේන්දරයේ දෝෂ තත්ත්වය නැත්නම් හෝ අවම නම් කර්මානුරූපීව ජීවිතය ගතකිරීමට සිදුවන නිසා දහමට අනුව යුග දිවිය ගෙනයෑමට හැකි බැව්ද සත්‍යයකි. උපක්‍රමශීලී විය යුතුමයි.
ග්‍රහ දෝෂ තත්ත්වය සමනය කර ගැනීමට අපේ දේශීය ශාන්තිකර්ම, යාගහෝම, යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ඉපැරැණී ඍෂිවරුන් ලොවට හඳුන්වා දී තිබේ. ඒ අනුව වත් පිළිවෙත් අනුගමනය කර ග්‍රහ ප්‍රතිකාරවලින් ශාන්තිය සලසාගෙන යුග දිවියට ඇතුළු වීමෙන් බුද්ධිමත්ව අන්‍යෝන්‍ය සුහදතාවයකින් යුතුව දෙදෙනාම එක් වහලක් යට අවබෝධාත්මකව ක්‍රියා කිරීමෙන් විවාහය ඇදනොවැටී ශක්තිමත්ව ගෙනයෑමට යත්න දැරිය යුතුවේ. ගතට, සිතට මෙන්ම ග්‍රහ දෝෂවලටද නිසි ප්‍රතිකාර තිබේ.
ප්‍රවීණ ජ්‍යොතෂවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

Share357Tweet223SendShare89
Next Post

සෙනසුරු හොඳයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Exclusive

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

April 22, 2023
ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…
Exclusive

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

April 9, 2023
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

January 2, 2023
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…
Exclusive

රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!
Exclusive

කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!

September 21, 2022
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version