ඉදිරි පළාත් පාලන මැතිවරණය මුල් කරගෙන සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය සිය කටයුතු ආරම්භ කොට ඇති ආකාරයක් දැකගැනීමට පුලුවන.
ඒ අනුව සමගි ජන බලවේගය කුරුණෑගලදී සහ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ දින සිය සාමාජිකයන් මුණගැසී ඇති අතර දෙමළ ජාතික සන්ධානය මඩකලපුවේදී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබිණ.










