විදුලි බිල ඉහළ නැංවීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව අද පස්වරු 6.30 සිට 7 දක්වා අඩ හෝරාවක් විදුලි පහන් නිවා දමන ලෙස ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
උන්වහන්සේ පෙන්වා දුන්නේ ආණ්ඩුවේ මර්දනීය, අධාර්මික, ජන වෛරී උත්සාහය පරාජය කළ යුතු බවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.