අධික ශබ්දයකින් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර ඇති වාහන අත්අඩංගුවට ගැනීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කොට ඇත.
ඒ අනුව එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.