• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විසිට් වීසා අමෙරිකාවෙන් රිජෙක්ට් කළා! ඩුබායි ගිය ගෝඨා ග්‍රීන් කාඩ් ඇප්ලයි කරලා!

January 7, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝඨා ඩුබායිවල ඉන්න පළමු ෆොටෝ එක එළියට එයි! අද පවුලේ අයත් එක්ක ‘මිරකල් ගාඩ්න්’ බලන්න ගිහින්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ අප ගෝඨා පිළිබඳ තවත් විශේෂ පුවතක් අනාවරණ කළෙමු. ඒ, ගෝඨා හමුවීමට ඔහු රැඳී සිටින මලලසේකර මාවතේ නිවෙසට ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය පැමිණි බවත්, තවදුරටත් ඇමෙරිකානු වීසා ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසට ඇය ගෝඨාට දැනුම් දෙනු ලැබූ බවත්ය. අප එම පුවත අනාවරණ කළේ ගෝඨා ඩුබායි බලා පිටත්ව ගිය දිනයේ මෙරට සියලු මාධ්‍ය ගෝඨා ඇමෙරිකාව බලා ගිය බවට අතේ පැලවෙන පට්ටපල් බොරුවක් පළකොට තිබීම නිසාය. එහීදී අප කියා සිටියේ ගෝඨා ඇමෙරිකානු වීසා ඉල්ලුම් කොට එය ප්‍රතික්ෂෙප වුණු තැන ඩුබායි බලා ගිය බවත්, මෙසේ වරින් වර ඇමෙරිකානු වීසා ඉල්ලා සිටීම හේතුකොට ගෙන ඇමෙරිකානු තානාපතිනිය එසේ නොකරන ලෙස නිවෙසටම පැමිණ දැනුම් දුන් බවත්ය.

සුගීෂ්වර දන්නවද දන්නේ නෑ!

කෙසේ වෙතත් අප කළ මෙම අනාවරණයෙන් පසුව එක්තරා වෙබ් අඩවියක් ගෝඨාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර හට ඇමතුමක් දී මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව විමසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී සුගීෂ්වර එවැන්නක් සිදු නොවූ බවටත්, එය අසත්‍යයක් බවටත් ප්‍රකාශ කර තිබුණු අතර, පසුව යට කී එම වෙබ් අඩවිය මහා ලොකුවට එම පුවත වාර්තා කර සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් සුගීෂ්වර එම සිදුවීම හරියටම දන්නවාදැයි අප නොදන්නා නමුත් අප ඉතා වගකීමෙන් කියා සිටින්නේ ගෝඨා ඩුබායි බලා පිටත්ව ගෑමට ප්‍රථම ඇමෙරිකානු තානාපතිනිය ගෝඨාගේ නිවෙසට පැමිණ එම පණිවුඩය ලබාදුන් බවය. එහිදී ගෝඨා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් අයැදුම් කර තිබුණේද තමන්ට ඇමෙරිකාවේ සංචාරය කිරීම සඳහා පමණක් සංචාරක වීසා (විසිට් වීසා) ලබාදෙන ලෙසටය.

ග්‍රීන් කාඩ් යළි ඇප්ලයි කරලා!

කෙසේ වෙතත් මෙවර අප ගෝඨා සම්බන්ධයෙන් තවත් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්ය. ඒ, ගෝඨා ඩුබායි රාජ්‍යයේ සිටින අතරතුරදී නැවත වතාවක් ඇමෙරිකාවට යෑම සඳහා ග්‍රීන් කාඩ් ලොතරැයියට අයැදුම්පතක් ඉදිරිපත් කොට ඇති බවය. ඒ බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර දන්නවාදැයි කියන්න දන්නේ නැති නමුත් එවැන්නක් සිදුවූ බව අප මෙහිදී වගකීමෙන් යුතුව කියා සිටීමට සූදානම්ය. පවතින තත්ත්වය යටතේ එයද හිමිවේදැයි කියන්නට අප දන්නේ නැත.

මුලු කතාවම කියවන්න මෙතැනින් පිවිසෙන්න!

බොරු පුවත්වලින් පසු මැතිවරණ කොමිසම දැඩි තීන්දුවක් ගනී! මීට පස්සේ ජනාධිපති එන්න කිව්වත් යන්නෙ නෑ! (රාජ්‍ය රහස්) EXCLUSIVE

SendShareShare
Previous Post

සාටකය ගලවා ටයි කෝට් ඇන්ද ශෂීන්ද්‍ර ආපහු සාටකයට බැහැලා! ආයෙත් කරණමකට ලෑස්තිද?

Next Post

මෙන්න අතේ පැලවෙන බොරු දාන මාධ්‍ය දාපු තවත් නිව්ස් අතේම පත්තු වෙයි! ‌මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඡන්දේ තියෙනවාට කැමති නෑ කියලා දාපු එක බොරුවක්! නිරීක්ෂණ සංවිධාන 6ම ඡන්දය තියන්න කියලා! මෙන්න කතාව අහන්න! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.