බඩු මිලට – බදු බරට – මර්දනයට එරෙහිව නොවැම්බර් 04 – 09 දක්වා ‘අන්තරේ අඩහැරේ’ නමින් ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීමෙී වැඩපිළිවෙළක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කොට ඇත.
ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එම සංවිධානය කටයුතු කොට ඇත.










