• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20 හෝ 22 නෙමෙයි හරි නම් ගේන්න ඕන අපි ගෙනා 21යි! ඒත් 20ට වඩා තරමක් හෝ සාධනීය නිසා 22ට සහාය දෙනවා! මේක අරගලකරුවන්ගේ ජයග්‍රහණයක්! විපක්ෂ නායක 22 ගැන මතය කියයි! (VIDEO)

October 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තරගකාරීත්වය අයින් වෙනවා! ඩොලර් ගේනවා වෙනුවට කොමිස් ගහනවා! රටට පෙන්වන්නේ බොරුවක්! මේක වංචාවක්! එක මාෆියාවක් වෙනුවට තව මාෆියාවක් හදන්න යනවා! මේ දූෂිත පනත්වලට අත උස්සන්න අපි සූදානම් නෑ! කංචනගේ විදුලි පනත සජිත් පාර්ලිමේන්තුවේදී පතුරු යවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලක්ෂ 69 ජනාධිපති වරම සහ ලක්ෂ 68ක මහමැතිවරණ වරම විනාශ කළ ඔවුන් තනි මතයට දරදඩු තීන්දු තීරණ ගැනීම නිසා ජනතා අරගලයක් ඇති වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මොළ හතා යැයි කිවූ මුදල් ඇමතිවරයාත් මහරාජයැයි කියූ අගමැතිවරයාත් උද්දච්ච ජනාධිපතිවරයාත් ඔවුන්ගේ වහල්ලු කණ්ඩායමත් පළා ගිය බවත් එබැවින් 22 වැනි සංශෝධනයේ සම්පූර්ණ අයිතිය හිමි විය යුත්තේ අරගලයේ නිරත තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට බවත් එම ජන අරගලයට එහි අයිතිය හිමි විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අවස්ථාවේ සමගි ජන බලවේයේ ස්ථාවරය වන්නේ 20 හෝ 22 නොව 21 බවත් එසේ වුවත් 22 වැනි සංශෝධනයට සහාය පළ කරන්නේ 22 වැනි සංශෝධනය නිවැරදිම විසදුම නොවුණත් එය 20 වැනි සංශෝධනයට වඩා හොද එකක් බැව් පෙනී යන  නිසා බවත් අද (21) විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විධායක බලතල උපරිම අයුරින් ලබා ගැනීමට සහ හොඳටම කරන්න කියා බොරු බේගල් ඇද බාපු අය විසින් මේ වන විට අපේ රට බංකොලොත් කළ බවත් හොදටම කරා නම් මේ වන විට 20 ප්ලස්වත් ගෙන ආ යුතු බවත් එසේ නොකළ නිසා අවසානයේ ඔවුන්ට ජනතා අරගලය හමුවේ පළා යාමට සිදු වූ බවත් එසේ පළා ගිය ද ඔවුන් මේ වන විට නැවතත් වක්‍ර ආකාරයට රට විනාශ කිරීමේ මෙහෙයුම් අරඹා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අරගලයට පිංසිදුවෙන්න බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැයි 9 ප්‍රහාරය අවස්ථාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකෝරළ මැතිතුමාට වන්දි පිරිනැමුවත් ගෑස් පිපිුරුම නිසා මිය ගිය අයට, තුවාල වුණ අයට, පොලිම්වල මිය ගිය අයට, පොහොර නොමැතිව වගා පාලු වුණ අයට වන්දි ලබා දීම තවම සිදු වී නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 225ට වරප්‍රසාද වරදාන ලබා දෙනවා සේම ලක්ෂ 220ක් වූ ජනතාවටත් වරප්‍රසාද වරදාන ලබා දිය යුතු බවත් පැවසීය.

SendShareShare
Previous Post

කොලොන්න පොහොට්ටු බළකොටුව වසර 25කට පසු පෙරළෙයි! සජබය හයෙන් පහක බලයකින් දිනයි!

Next Post

22 සම්මතයි! පක්ෂව 179යි! විපක්ෂව 1යි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.