හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියද සමග මේ දිනවල ජනප්‍රිය පොන්නියන් සේලවම් චිත්‍රපටය නැරඹීමට ගොස් ඇත.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතාද එක්ව සිටියේය.
පොන්නියන් සෙල්වම් චිත්‍රපටයේ ලංකාවේ රජ කළ V වැනි මහින්ද රජු සම්බන්ධ වෘත්තාන්තයද ඇතුළත් වේ.










