• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ඇමැතිවරු ගාණ මදි! තව ඕනේ! නාමල්ටත් කැබිනට් එකක් ඕනේ! ප්‍රසන්න තව ඇමැතිවරු වැඩිවන බවට ඉඟියක් දෙයි!

September 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගල කරද්දී නොකළ යුතු 7ක් අලුත් ආරක්ෂක ඇමැති පෙන්වා දෙයි! කළොත් වැඩ වරදී!
Share on WhatsAppShare on Facebook

ඇතැම් අමාත්‍යංශවලට ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක ඇමතිවරයකුට මේ සියළුම ආයතන ගැන හොයලා බලන්න බැහැ. ඒ නිසා තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් පත්කරන්න ඕන. එතකොට වැඩ කරන්න පහසුයි. මේ පත්කිරීම් නිසා වියදම් වැඩි වෙනවා කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. එහෙමනම් සියළුම මන්ත්‍රීවරුන් වැටුප් හා දීමනා ලබානොගෙන වැඩ කරන්න ඕන. රාජ්‍ය නිළධාරීන් අපිට වඩා වැටුප් හා දීමනා ගන්නවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණීයගෙ කාලේ මේ රටේ සෘණ ආර්ථිකයක් තිබුණා. ඇමතිකම් බාර ගැනීම ගැන අපිට චෝදනා කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාලා ඒ වෙලාවෙත් ඇමතිකම් ගත්තා. මේක මේ විපක්ෂයේ සටන් පාඨයක් විතරයි යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අද (12) මේ බව කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලවයි. රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක්. වාහාන පවා ඉතාම සීමිතයි. මේ අමාරු වෙලාවේ රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න අපි ඔක්කොම සූදානම්.

ඇතැම් අමාත්‍යංශවලට ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක ඇමතිවරයකුට මේ සියළුම ආයතන ගැන හොයලා බලන්න බැහැ. ඒ නිසා තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් පත්කරන්න ඕන. එතකොට වැඩ කරන්න පහසුයි. මේ පත්කිරීම් නිසා වියදම් වැඩි වෙනවා කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. එහෙමනම් සියළුම මන්ත්‍රීවරුන් වැටුප් හා දීමනා ලබානොගෙන වැඩ කරන්න ඕන. රාජ්‍ය නිළධාරීන් අපිට වඩා වැටුප් හා දීමනා ගන්නවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණීයගෙ කාලේ මේ රටේ සෘණ ආර්ථිකයක් තිබුණා. ඇමතිකම් බාර ගැනීම ගැන අපිට චෝදනා කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාලා ඒ වෙලාවෙත් ඇමතිකම් ගත්තා. මේක මේ විපක්ෂයේ සටන් පාඨයක් විතරයි.

මේ වෙලාවේ රටේ සියළුම දෙනාට ආර්ථික අපහසුකම් තිබෙනවා. අපි අතුරු අයවැය ගෙනාවෙත් ජනතාවට සහන ලබාදෙන්නයි. ඒ වගේම නොවැම්බර් මාසයේදී ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පවතින ආර්ථික තත්ත්වය කළමණාකරණය කරගනිමින් එමගින්  ජනතාවට තවත් සහන ලබාදෙන්න අපි බලාපොරාත්තු වෙනවා.

මේ රටේ විපක්ෂයට වගේම අරගලකරුවන්ටත් තවමත් රාජපක්ෂ භීතිකාවක් තියෙනවා. සාමාන්‍ය ජනතාවට එහෙම භීතිකාවක් නැහැ. මේ රටේ සාමකාමී අරගලකරුවන්ට අවශ්‍ය වුනේ සිස්ටම් චේන්ජ් එකක්. ඒක අපිත් පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති තනතුරට පත්කළේ ඒ සඳහායි. මම හිතන විදියට නාමල් රාජපක්ෂත් ඇමතිකමක් දරන්න සුදුසුයි. නමුත් ඔහු ඇමතිකම් ගනීද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පළමුවෙනියා නිසා ඇමතිධූරයක් දරන්න ඔහු සුදුසුයි. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැවත දේශපාලනයට එනවද නැද්ද කියලා ඔහු තීරණය කළ යුතුයි. ඔහු කළ දේවල් හරිද වැරදිද කියලා අනාගතය තීන්දු කරයි.

SendShareShare
Previous Post

ලංකාව ගැන වාර්තාව ජිනීවාවලට එයි! වසන්තලා ගැන කතා කරයි! ත්‍රස්ත පනත යොදාගැනීම ගැන කනගාටු වෙයි!

Next Post

නීතීඥ බෝපගේ ජිනීවා මහ සමුලුවේ ත්‍රස්ත පනත යටතේ හිරකරන් ඉන්න වසන්තලා ගැන කතා කරයි! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.