• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් කරපු කපුටෝ අමෙරිකාවේ යනවා! රට වෙනුවෙන් අරගල කරපු නායකයන්ව වැලිකඩට යවනවා! සජිත් පානදුරේට එයි! (VIDEO & PHOTOS)

September 10, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
රට බංකොලොත් කරපු කපුටෝ අමෙරිකාවේ යනවා! රට වෙනුවෙන් අරගල කරපු නායකයන්ව වැලිකඩට යවනවා! සජිත් පානදුරේට එයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජනාධිපතිවරයා රාජපක්ෂලාට ණය වුණාට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය රාජපක්ෂලාට ණය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජපක්ෂලාගේ හෝ ආණ්ඩුවේ ණය ගෙවන්න සමගි ජන බලවේගයට අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයට ඇත්තේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාවගේ ණය ගෙවා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම පමණක් බවද පැවසීය.

මේ රට බංකොලොත් කරපු කපුටන් නිදහසේ ඇමරිකාවට යමින් සිටින බවත්,මේ රටේ සමස්ත ජනතාව එක් වී පලවා හැරී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත ලංකාවට එන බවත් පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් ඒ නිදහස භුක්ති විදිද්දී ආණ්ඩුව මේ රටේ පොදුජන අරගලයේ නිරත වුනු ලහිරු ලා දමිතා ලා හිරගෙදරට දක්කමින් සිටින බවද පැවසීය.

එදා මේ රටේ මර්දනය ආරම්භ කළේ අරලියගහ මන්දිරයට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එක්වුණු මැර කණ්ඩායම බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ඔවුන් සියලු දෙනා ද නිදැල්ලේ සිටින බව ද පැවසීය.

අද(10) කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ආසනයේ පැවැති සමගි ජනබලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි සහභාගීවෙමින් විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ලංකාවේ අලුත් ජන මතයක් නිර්මාණය විය යුතු බව ප්‍රකාශ කරද්දි ආණ්ඩුව පොහොට්ටුවේ 134ක ජනමතයට හිස නමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ සමස්ත ජනතාව එක්වෙමින් එක් වෙමින් පොදුජන අරගලයක් හරහා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පන්නා දැමූ බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙත් ඒ වෙනුවට පත්වුණේ පොහොට්ටුව නියෝජනය කරන ජනාධිපතිවරයෙක් බවද පැවසීය.

එබැවින් වර්තමාන ජනාධිපතිවරයා පොහොට්ටුවට යුතුකම් ඉෂ්ට කරමින් සිටින බවත්,ජනතාවට ඉටු කළ යුතු යුතුකම් අමතක කොට ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රාජපක්ෂලා කියන විදිහට කුලියට කහින,රාජපක්ෂලාගේ උපදෙස් අනුව කටයුතු කරන උදවිය අතීතයේ විපක්ෂයේ සිටින්නට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අද එවැනි අය ඇතැයි සිතනවා නම් එය රාජපක්ෂලාට සිදුවී ඇති වැරදීමක් බව ද පැවසීය.

SendShareShare
Previous Post

වැඩේ බකල් වෙයි! අඩුම ලංසුව තිබ්බ සමාගම ගල් අඟුරු දෙන්න බෑ කියයි! පැය ගාණක කරන්ට් කැපිල්ලක් අත ළඟ?

Next Post

ගොවීන්ගේ දුක බලන්න කුඹුරට බැස්ස සමන්තාගේ හිත උණුවෙයි! ඊළඟ කන්නෙට පොහොර සම්පූර්ණයෙන්ම ගන්න ඩොලර් මිලියන 40ක තෑග්ගක් දෙයි! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.