ස්වාධීන පක්ෂ එකමුතුවේ ඊයේ දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී ‘උත්තර ලංකා සභාගය‘ පිහිටුවීය.
මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.
කෙසේවෙතත් මෙම අවස්ථාවේදී වේදිකාව මත සිදුතළ නර්තනයක් හේතුවෙන් වාසුදේව, විමල්, ගම්මන්පිල සහ රතන හිමි තරමක් අපහසුතාවට පත්වූ ආකාරයක් දැක ගත හැකි විය.
පහත දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝවය.









