ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ඉතා රහසිගත එකක් බවත්, පාර්ලිමේන්තුව හෝ එය නොදන්නා බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා කියා සිටියේ ලබන අගහරුවාදා දින ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළහොත් මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස තමන්ද තීන්දුවක් ගැනීමට සූදානම් බවකි.









