ගාලුමුවදොර ජන අරගලය පැවැති අවස්ථාවේ එහි ඉදිරිපෙළ ක්‍රියාකාරිණියක ලෙස කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ ජනප්‍රිය රංගන ශිල්පනී දමිතා අබේරත්න මහත්මිය පසුගිය දිනවල මාධ්‍යවලින් දක්නට ලැබුණේ නැහැ.
නමුත් ඇය මානව හිමිකම් කොමිසම වෙත අද (30) පැමිණ සිටි අතර, එහිදී මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා.










