• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන ඔත්තු නැව හම්බන්තොටට ආපු එක ඉන්දියාවට ප්‍රශ්නයක්! ඒකේ ‌විවාදයක් නෑ! ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද හින්දු පත්තරේට කියයි!

August 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
චීන ඔත්තු නැව හම්බන්තොටට ආපු එක ඉන්දියාවට ප්‍රශ්නයක්! ඒකේ ‌විවාදයක් නෑ! ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද හින්දු පත්තරේට කියයි!
Share on WhatsAppShare on Facebook

චීන යාත්‍රාවක් හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමේ සිද්ධිය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ප්‍රශ්නයක් වූ බවට විවාදයක් නැතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසයි. 

ඔහු කියා සිටියේ , අනාගතයේදී එවැනි ගැටලු මගහරවා ගැනීමට සහ මෙවැනි ප්‍රශ්න තුළින් විශ්වාසය කඩවීම්වලට ඉඩ නොතැබීම සඳහා රාමුවක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න ගැටලුව අප හමුවේ ඇති බවයි.

ද හින්දු පුවත්පතට අදහස් දක්වමින් මිලින්ද මොරගොඩ මහතා මේ බව කියා සිටියේ ය. 

ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මේ බව පවසා ඇත්තේ,  චන්ද්‍රිකා සහ මිසයිල ලුහුබැඳිය හැකි යුවාන් වැන්ග් ෆයිව් චීන නෞකාව හම්බන්තොට වරායෙන් පිටව ගොස් දින කිහිපයකට පසුවයි.

මෙම මතභේදය සම්බන්ධයෙන් ඉන්දිය රජයට ඉහළම දැනුම්දීමක් කර ඇතැයි මිලින්ද මොරගොඩ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

මිලින්ද මොරගොඩ මහතාට අනුව මෙම චීන නෞකාවට අදාළ අවසරය ලබා දී තිබෙන්නේ , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් වීමත් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමග මෙන්ම ආර්ථික අර්බුදයට තුඩුදුන් මෙරට දේශපාලන ව්‍යාකුල තත්ත්වය මධ්‍යයේ ය.

එම පසුබිම තුළ ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් දී නැතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හින්දු පුවත්පතට සඳහන් කළේ ය.

2019 වසරේ සිට 2022 වසර දක්වා ඉන්දියාවට කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි වෙනස් පන්තිවලට අදාළ පර්යේෂණ යාත්‍රා 10 ක් මෙරටට නැංගුරම් ලෑම හේතුවෙන් මෙම නෞකාවේ සංචාරය සඳහා එම පිළිවෙත අනුගමනය කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළේ, මෙම විශේෂිත අවස්ථාවේදී යාත්‍රා පන්ති හෝ තාක්ෂණික ක්‍රම අතර වෙනස හඳුනා ගැනීමේදී මෙරට ව්‍යාකුල තත්ත්වයකට පත්වන්නට ඇති බවය.

අවාසනාවකට අනුමැතිය ලබාදුන් පසු එය ආපසු ගැනීම අසීරු බව ද මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළේ ය.

විශේෂයෙන්ම ආර්ථික හා උපාය මාර්ගික ක්ෂේත්‍රයේ ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව සම්බන්ධයෙන් වන සබඳතාවල අනාගතය දෙස බැලීම වැදගත් බව ඔහු අවධාරණය කළේ ය.

ඉන්දියාවේ ණය මාර්ග ඇතුළුව ඩොලර් බිලියන තුනයි දශම 8ක ආර්ථික ආධාරවලට අමතරව ඉන්දියාව හා කොළඹ අතර වෙළෙඳ සබඳතා, බලශක්තිය බෙදා ගැනීමේ ජාලයක් හා පුනර්ජනනීය බලශක්තිය මෙන්ම තෙල් ගබඩා කිරීමේ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් පවතී. 

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා ද ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙමින් ඇතැයි ඔහු සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

පොලිස් බයික් එක පෙරළී අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මියගිහින්!

Next Post

ගෝල්ෆේස් එකේ රනිල්ගේ මුහුණු දාපු සරුංගල් උඩ යවයි! පොලිසිය ඇවිත් සරුංගල් යවන එක නවත්වන්න කියයි! මිනිස්සු විරෝධය පළ කරයි! (VIDEO)

MORE NEWS

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 4ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

Load More
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 4ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper