• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය රටවල් 17ක ණය පොලිය කපා හරියි! රටවල් තරහ කරගෙන චීන ඔත්තු නැවට එන්න ඉඩ දුන්නත් ලංකාවේ ණය කැපුවෙ නැත්තේ ඇයි?

August 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
චීනා අනුන්ගේ දුම්මැස්ස අතගාමින් ලෝක බලවතා වීමට කෙළ හලයි…
Share on WhatsAppShare on Facebook

අප්‍රිකානු රටවල් 17 සඳහා ලබා දී ඇති පොලී රහිත ණය සම්පූර්ණයෙන් අත්හැර දැමීමට චීනය තීරණය කළ බව චීන රාජ්‍ය ඇමති චං යී ප්‍රකාශ කර ඇත.

පසුගිය දා සෙනගාල්හිදී පැවති චීන – අප්‍රිකා සහයෝගිතාව පිළිබඳ සංසදයේ 8 වන අමාත්‍ය සමුළුවට ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ වෙමින් චීන රාජ්‍ය ඇමතිවරයා මෙම තීරණය දැනුම් දී තිබේ.

චීනය සහ අප්‍රිකාව අතර පොදු සංවර්ධනයේ නව යුගයක් සඳහා මිත්‍රත්වය හා සහයෝගිතාව ශක්තිමත් කිරීම උදෙසා මෙම තීරණය ගත් බව ද හෙතෙම පැහැදිලි කර ඇත.

2021 නොවැම්බර් මාසයේ සෙනගාල්හි ඩෙකාර් නගරයේ පැවති චීන – අප්‍රිකා සහයෝගිතාව පිළිබඳ සංසදයේ අමාත්‍ය සමුළුවේදී චීන ජනාධිපති ෂී ජිංපිං ලබා දුන් සියලු පොරොන්දු ඉටුකර තිබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. අප්‍රිකානු මූල්‍ය හා ආයතනවලට පොරොන්දු වූ ඩොලර් බිලියන 10ක ණය පහසුකම්වලින් බිලියන 3කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති අතර ඩොලර් බිලියන 2.5කට ආසන්න මුදලක් අප්‍රිකාවේ ප්‍රමුඛතා වැඩසටහන්වලට ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

අප්‍රිකානු රටවල අමාත්‍යවරුන් අමතා චීන රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද ප්‍රකාශ කර ඇත.

“චීනය විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ඩකාර්හිදී ලබාදුන් සියලු පොරොන්දු ක්‍රියාවට නැංවීමේ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටියි. අප්‍රිකානු මුල්‍ය ආයතනවලට පොරොන්දු වූ ඩොලර් බිලියන 10ක ණය පහසුකම්වලින් බිලියන 3 අධික ප්‍රමාණයක් ලබාදී ඇත. මාස 7ක් ඇතුළත චීනයේ අප්‍රිකානු භාණ්ඩ ආනයනය 70% දක්වා ඉහළ දැමීය. චීන සමාගම් අප්‍රිකාවේ ඩොලර් බිලියන 2.7ක් ආයෝජනය කර ඇත. අමෙරිකානු ඩොලර් බිලියන 10ක් අප්‍රිකාව වෙත ලබාදීම සඳහා චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිමත් කරනු ඇත.

මේ වසරේ, මේ දක්වා චීනය අප්‍රිකානු රටවල් 12ක් සමග අපනයනය කරන භාණ්ඩවලින් 98%ක තීරු බදු අත්හැරීමට ලිපි හුවමාරු කරගෙන තිබේ. ඉතියෝපියාව, ජිබුටි, සෝමාලියාව සහ එරිත්‍රියාව සඳහා හදිසි ආහාර සහනාධාර ලබා දී ඇත. කෘෂිකාර්මික අංශයේ ඔවුන්ගේ ආයෝජන වැඩි කරමින් ධාන්‍ය වගා කිරීම සඳහා ගම්මාන 1,000ක සමාගම් 100ක් මුලපිරීමට ද රැකියා උත්පාදනය කිරීම දරිද්‍රතාව අඩු කිරීමට සහ අප්‍රිකාවේ ග්‍රාමීය කුටුම්භ සඳහා ජීවනෝපාය දිරි ගැන්වීමට ද චීනය අඛණ්ඩව උපකාර කරනු ඇත.

ඩෙකාර් සමුළුව පැවැත්වීමෙන් පසු සෙනෙගල්හි ෆොන්ඩිගන් පාලම, නයිරෝබි අධිවේගී මාර්ගය, කැමරුන්හි කිරිබි ලොලාබේ අධිවේගී මාර්ගය, ඊජිප්තුවේ රාමදාන් එල්.ආර්.ටී. සැහැල්ලු දුම්රිය මාර්ගය වැනි ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් මේ වන විට චීනය විසින් අවසන් කර තිබේ. අපි අප්‍රිකාවට පක්ෂව තව තවත් සම්පත් බලමුළු ගැන්වීමට කටයුතු කරන්නෙමු. චීන සහ අප්‍රිකානු ජනතාව අතර මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා හුවමාරුව සහ සහයෝගිතාව වැඩි දියුණු කිරීම සඳහා අපි අඛණ්ඩ සහයෝගතාව ලබා දෙන්නෙමු.”

SendShareShare
Previous Post

ආණ්ඩුවේ මහා මර්දනයට එරෙහිව ජනතා පෙස්සමක් අස්සන් කිරීම ඇරඹේ! අපි මර්දනය හමුවේ පසුබහින්න අකුලගන්න සූදානම් නෑ! (VIDEO)

Next Post

තෙල් සංස්ථාවේ සේවකයන් 4200ක් කරන වැඩේ 500කින් කරන්න පුලුවන්! විදුලි බල මණ්ඩලේ සේවකයන් 26000න් භාගයක්ම අඩු කරන්න පුලුවන්! රාජ්‍ය සේවකයන් කප්පාදුව කංචන තෙල් සංස්ථාවෙන්-විදුලි බල මණ්ඩලෙන් පටන් ගන්න යයි?

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.