ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීමට විරෝධය පළ කරමින් අදහස් දැක්වූයේ මෙසේය.
ශ්‍රී ලනිපයේම යම් පිරිසක් ආණ්ඩුවේ කටයුතු වර්ණනා කරමින් සිටියදී පියදාස මහතා මෙවැනි අදහස් පළ කිරීම විශේෂ සිදුවීමක් වී ඇත.










