අරලියගහ මන්දිරයේ ඉකුත් මැයි 09 වෙනිදා පැවති රැස්වීමකට සහභාගිවී ගම්බිම් බලා යාමට බස් රථයකට ගොඩවීමට සූදානම් වූ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුව බේරේ වැවට තල්ලුකර එහි ගිල්ලවූ බව කියන සැකකරුවෙකුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙමටගොඩ පදිංචිකරුවෙක් වන ඔහු 34 වියැතිය.
මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය වෑකන්ද පාරේදීය.










