අප්‍රේල් මස ආරම්භ වූ ජන අරගලය 9 වැනිදා 3ක් ගත වෙද්දී රටේ බරපතළ දේශපාලන වෙනස්කම් රැසක් සිදුකොට තිබිණ.
මැයි 9 අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට සමුදුන්නේය.
ජුනි 9 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට සමුදුන්නේය.
ජුලි 9 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට සමු දී ලංකාවෙන් පලා ගියේය.
ඒ අනුව හෙට එළඹෙන්නේ අගෝස්තු 9 වැනි දිනය.
හෙට මොනවා වෙයිද?










