මෙවර පැවති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ දුනිත් වෙල්ලාලගේය.
ඒ හේතුවෙන් මාලිංග ඔහුට අපූරු තෑග්ගක් ලබා දීමට සූදානම් බව අවසන් තරගයට පෙරාතුව සදහන් කර සිටියේ.
පහත දැක්වෙන්නේ මාලිංග තරගය අවසානයේ කණ්ඩායමේ සියලුම දෙනාගේ අත්පොලසන් හඩ මධ්‍යයේ දුනිත්ට ලබා දුන් එම තෑග්ගය.











