තම වරදාන වරප්‍රසාද වෙනුවෙන් නිහඬව නොසිට රට මුහුණපා ඇති අර්බුද හමුවේ ජනතාව වෙනුවෙන් පෙරට එන ලෙස රංගන ශිල්පී සම්පත් ජයවීර සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ රූපවාහිනී නාලිකාවලින් තමන්ට ලැබෙන අවස්ථා අහිමි වේයැයි බියෙන් බොහෝ කලාකරුවන් අරගලයට සහාය නොදක්වන බවයි.









