තෙල් පෝලිමක සාමාන්‍ය ජනතාව වැදගත්, විනයගරුක ආකාරයෙන් හැසිරෙද්දී එම ඉන්ධන හලේම වෙනත් පෝලිමක රාජ්‍ය සේවකයන් කිසිදු විනයගරුක භාවයකින් තොරව හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එහිදී පොලිසිය පවා මැදිහත්ව රාජ්‍ය සේවකයන්ගේ පෝලිම සකස් කළ අතර ඉන්ධන හල් සේවකයන් පවා ඔවුන්ට තෙල් දීමට නොහැකි බව ප්‍රකාශ කොට තිබිණ.










