• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවෙත් අරගලයක් අරඹයි!

June 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමෙරිකාවෙත් අරගලයක් අරඹයි!
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනි අවි සම්බන්ධනීති වෙනස් කරන ලෙස ඉල්ලා රට පුරා දසදහස් ගණන් විරෝධතාකරුවන් වීදි බැස ඇත.

පසුගිය මාසයේ ටෙක්සාස්හී පාසලක සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එම ඉල්ලීම් දැඩි වූ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයාද විරෝධතාකරුවන් සමඟ සිටගනිමින් තම රටේ ගිනි අවි නීති දැඩි කළ යුතු බව ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාවේ දැනට පවතින නීතිය අනුව අවුරුදු 18 වැඩි ඕනෑම පුද්ගලයකුට ගිනි අවි සහ වෙඩි නොවදින උපකරණ මිලදීගත හැකි යි. එහෙත් එරට තුළ මත්පැන් මිලට ගැනීම සඳහා වයස අවුරුදු 21ට වැඩි විය යුතුය.

එම නිසා අදාළ නීති වෙනස් කරමින් ගිනි අවි මිළදී ගැනීම තහනම් කිරීම, අවි මිලදී ගන්නන් පිළිබඳ පසුබිම් පරික්ෂාවක් සිදු කිරීම හා අවි භාවිත කරන්නන් ලියාපදිංචි කිරීම යනාදී නීති දැඩි කරන ලෙස එරට ජනතාව කොංග්‍රස් මණ්ඩලයට බලකර සිටියි.

2018 වසරේදී පාක්ලන්ඩ් පාසලේ සිදුවූ වෙඩි තැබීමෙන් දිවි ගලවාගත් කණ්ඩායමක් විසින් ආරම්භ කළ “March for our lives” ව්‍යාපාරය විසින් මෙම විරෝධතා සඳහා පෙරමුණ ගෙන සිටින අතර ඔවුන් රට පුරා විරෝධතා රැලි 450ක් පමණ සංවිධාන කර තිබිණි.

පසුගිය මැයි 24 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ උවාල්ඩේ රොබ් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් ළමුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ගිනි අවි පාලන නීති සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමට එම ඝාතනයන් හේතුවී තිබේ.

තිලාන් ජයසේකර

SendShareShare
Previous Post

මහින්ද නාමල්වත් අරන් ආයෙත් කාල්ටන් යයි!

Next Post

අලුත් කෝච්චියක් එන නිසා කැලණිවැලි මාර්ගයේ කාලසටහනේ වෙනසක්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper