• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ දකුණු පළාතේ දරුවන්ගේ පවුල්වල අනාගත දියුණුවට මඟපෙන්වයි…

June 14, 2022
in Business
Reading Time: 1 min read
A A
මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ දකුණු පළාතේ දරුවන්ගේ පවුල්වල අනාගත දියුණුවට මඟපෙන්වයි…
Share on WhatsAppShare on Facebook

ළමා ලෝකය සැබැවින්ම සුන්දරය. ඒ සුන්දරත්වය තව තවත් ඉහළ නංවන්නේ ඔවුන් විඳින සතුට හා නිදහසයි. එහෙත් අවාසනාවට කරුණ නම් සතුට හා නිදහස අවැසි එවන් දරුවන් රැසක් අද වන විට දුප්පත්කම හමුවේ අධ්‍යාපනය හැර දමා විවිධ රැකියාවන් වෙත යොමුවීමේ දැඩි අවදානමකට ලක්ව තිබීමයි. ආර්ථික අපහසුතා හමුවේ අධ්‍යාපනය අතරමඟ හැර නොයමින් සතුට හා නිදහස රිසි සේ අත්විඳීමේ අවස්ථාව මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ ඔවුන් වෙත උරුම කර දීමට කැපවී සිටින්නේ එහෙයිනි. මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල, කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර ඇති සුවිසල් වැඩසටහනෙහි එක් පියවරක් ලෙස දකුණු පළාතේ අඩු ආදායම් ලාභී පවුල් 4ක දරුවන් සිව් දෙනකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවැසි මූල්‍ය පහසුකම් ලබාදීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ ඒ අනුවය.

මාතර නගරයේදී පැවති එම උත්සවයේදී දරුවන්ගේ නිදහස අරුත්ගන්වමින් ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් සලසා දීමට මැලිබන් ‘නිදහසේ රන් දරුවෝ’ කටයුතු කරනු ලැබීය. එමෙන්ම ඔවුන් තව දුරටත් විවිධ රැකියාවන්හි නිරත වීම වළක්වාලීම වෙනුවෙන් පවුලේ ආර්ථික දියුණුවට අවශ්‍ය මඟ විවර කර දෙමින් මහන මැෂින් 3ක් හා ධීවර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහිත පා පැදියක් එම පවුල් වෙත ප්‍රදානය කිරීමටද කටයුතු කරනු ලැබීය.

SendShareShare
Previous Post

කුඩු පාතාලය සන්ධානගත වෙයි, මධුෂ්ගෙ තැනට ආපු අලුත්ම ගෝඩ්ෆාදර් යුරෝපයේ සිට වැඩ අරඹයි…

Next Post

කෑම මිල ගණන් ඉහළ යාමේ පළමු ප්‍රතිපලය නිකුත් වෙයි! රටේ දරුවන්ගෙන් 17%කට මන්දපෝෂණය! 50%කට කැල්සියම් ඌණතාව!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.